සනත් කලුපෙරුම
සනත් කලුපෙරුම (ඉංග්‍රීසි: Sanath Kaluperuma) යනු හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයකි.
සනත් කලුපෙරුම | |
---|---|
උපත | 22 ඔක්තෝම්බර් 1961 |
ජාතිකත්වය | ![]() |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
සංගණ්‍ය වන්නේ | හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක |
ආගම | බෞද්ධ |
ජීවන සටහන් සංස්කරණය
සනත් කලුපෙරුම නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි. 1978 සිට 1981 දක්වා සනත් කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර 1981 දී නාලන්දා උප නායකයාවිය.
මොහු ලලිත් කලුපෙරුමගේ බාල සොහොයුරා වන අතර ඕස්ට්‍රේලියාවේ වාසය කරයි.