මේජර් ජෙනරල් මිලින්ද පීරිස් (ඉංග්‍රීසි: Milinda Peiris) RWP, RSP, VSV, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා හිටපු මාණ්ඩලික ප්‍රධානී වන අතර ඔහු උප කුලපති සහ කමාන්ඬර් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය තනතුරු හොබවයි.

මිලින්ද පීරිස්
මේජර් ජෙනරල් මිලින්ද පීරිස් RWP, RSP, USP, ndc, psc
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පදවියමේජර් ජෙනරල්
රෙජිමේන්තුවශ්‍රී ලංකා පාබල හමුදාව
අණදීම්ශ්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී
උප කුලපති / කමාන්ඬර් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය ඕමන්තායි / වාලච්චේනි
ප්‍රදානරණ වික්‍රම පදක්කම,
රණ ශූර පදක්කම,
විශිෂ්ඨ සේවා විභූෂණය,
උත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර සම්මානය

මේජර් ජෙනරල් මිලින්ද පීරිස්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් තනතුරු හොබවයි.[1][2]

මේජර් ජෙනරල් මිලින්ද පීරිස් කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

  1. දිසා බාලදක්ෂ කඳවුර කොට්ටාව ධර්මපාල මහ විදුහලේදී
  2. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් කරා යන ගමනට බාලදක්‍ෂ ව්‍යාපාරය දායක කරගමු[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=මිලින්ද_පීරිස්&oldid=592964" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි