වෛද්‍ය උදය රණවක (ඉංග්‍රීසි: Udaya Ranawaka) යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි.

උදය රණවක
උපත
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ
ආගමබෞද්ධ

ඔහු ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ වත්මන් සභාපතිවරයායි.

ජීවන සටහන් සංස්කරණය

උදය රණවක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, මිලින්ද පීරිස්, අජිත් වික්‍රමසිංහ, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.[1]

ආශ්‍රිත සංස්කරණය

  1. මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
"https://si.wikipedia.org/w/index.php?title=උදය_රණවක&oldid=601516" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි