උදය රණවක
වෛද්‍ය උදය රණවක (ඉංග්‍රීසි: Udaya Ranawaka) යනු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥයකි. රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකි.
උදය රණවක | |
---|---|
උපත | |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
ප්‍රසිද්ධව ඇත්තේ | ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ |
ආගම | බෞද්ධ |
ඔහු ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයේ වත්මන් සභාපතිවරයායි.
ජීවන සටහන්
සංස්කරණයඋදය රණවක කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, මිලින්ද පීරිස්, අජිත් වික්‍රමසිංහ, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.[1]
ආශ්රිත
සංස්කරණය- නාලන්දා විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පතිනි චින්තා ආරියසේන මහත්මිය සමල සම්මුඛ සාකච්ඡාවක්- 2012/09/20
- හෙට දවසේ විශේෂඥ වෛද්‍යවරයා ගේ භූමිකාව සංරක්ෂණය කළ පිටපත 2016-03-05 at the Wayback Machine
- ආඝාතය පිළිබඳ ජගත් අයිතිවාසිකම් කෙටුම්පත එළි දැක්වෙයි සංරක්ෂණය කළ පිටපත 2014-11-08 at the Wayback Machine
- ආදි නාලන්දයීය ව්‍යෛද්‍යවරුන්ගේ සංගමය සංරක්ෂණය කළ පිටපත 2020-07-23 at the Wayback Machine