අජිත් වික්‍රමසිංහ

මේජර් ජෙනරල් අජිත් වික්‍රමසිංහ (ඉංග්‍රීසි: Ajith Wickramasinghe) RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂඅධ්‍යක්ෂ සැපයුම් සහ ප්‍රවාහන තනතුර හොබවයි.

අජිත් වික්‍රමසිංහ
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පදවියමේජර් ජෙනරල්
රෙජිමේන්තුවශ්‍රී ලංකා පාබල හමුදාව
අණදීම්53 බල ඇණිය
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

මේජර් ජෙනරල් අජිත් වික්‍රමසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, මිලින්ද පීරිස්, ජානක වල්ගම, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.[1]

මේජර් ජෙනරල් අජිත් වික්‍රමසිංහ1979 කොලඹ නාලන්ද විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලේ ක්‍රීඞා කල අතර ආනන්ද - නාලන්ද මහා ක්‍රිකට් තරගයට නාලන්දාව වෙනුවෙන් ක්‍රීඞා කලහ. රොෂාන් ගුනරත්න, කීර්ති රණසිංහ, ෂම්මි සිල්වා, සනත් කලුපෙරුම මොහුගේ නාලන්දා ක්‍රිකට් කණ්ඩායමේ සමකාලීනයන් වූහ.[2]

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=අජිත්_වික්‍රමසිංහ&oldid=444080" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි