මේජර් ජෙනරල් ජානක වල්ගම (ඉංග්‍රීසි: Janaka Walgama) VSV,, RSP, USP, psc යනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර ඔහු අධ්‍යක්ෂ ජෙනරල් මෙහෙයුම් තනතුර හොබවයි.

ජානක වල්ගම
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්ධ හමුදාව
පදවියමේජර් ජෙනරල්
රෙජිමේන්තුවශ්‍රී ලංකා පාබල හමුදාව
සටන්/යුද්ධශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

මේජර් ජෙනරල් ජානක වල්ගම කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. මේජර් ජෙනරාල්වරුන් වන උභය මඩවල, මිලින්ද පීරිස්, අජිත් වික්‍රමසිංහ, ස්නායු වෛද්‍ය විශේෂඥ උදය රණවක, එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල යන මිතුරන් නාලන්දා විද්‍යාලයයේ ඔහුගේ සමකාලීනයෝ.[1]

ආශ්‍රිත සංස්කරණය

  1. මම ඉපදුණේ ගුවන් යානයකද කියලා බොහෝ දෙනෙක් අහනවා
"https://si.wikipedia.org/w/index.php?title=ජානක_වල්ගම&oldid=592054" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි