උතුරු කොළඹ මැතිවරණ බලප්‍රදේශය
උතුරු කොළඹ මැතිවරණ බලප්‍රදේශය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ බලප්‍රදේශ අතුරින් එකක් විය. මෙම මැතිවරණ බලප්‍රදේශය නම් ලද්දේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ, කොළඹ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ වූ බලප්‍රදේශ 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශ 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී උතුරු කොළඹ මැතිවරණ බලප්‍රදේශය වෙනුවට කොළඹ බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ බලප්‍රදේශය තුළ ඡන්ද බලප්‍රදේශයක් ලෙස උතුරු කොළඹ දිගටම පවතියි.
1947 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජෝර්ජ් ආර්. ද සිල්වා | කුඩය | 7,501 | 50.89% | |
ලයනල් කුරේ | අලියා | 6,130 | 41.59% | |
ඊ.සී.එච්. ප්‍රනාන්දු | කෝප්පය | 501 | 3.40% | |
ඒ.පී. ද සොයිසා | ගෙය | 429 | 2.91% | |
එච්.සී. අබේවර්ධන | අත | 178 | 1.21% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 14,739 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 189 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 14,928 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 30,791 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 48.48% |
1952 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සිරිල් ඊ.එස්. පෙරේරා | අලියා | 10,630 | 48.17% | |
ලෙස්ලි ගුණවර්ධන | අත | 7,136 | 32.34% | |
ජෝර්ජ් ආර්. ද සිල්වා | තරුව | 3,592 | 16.28% | |
ජේ.එම්. ඥානප්‍රගාසම් | යතුර | 710 | 3.22% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 22,068 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 173 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 22,241 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,582 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 62.51% |
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
විවියන් ගුණවර්ධන | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 16,841 | 58.35% |
ජේ.සී. ද සිල්වා විජෙයරත්න | අලියා | 9,489 | 32.87% | |
ඩබ්.ඩී. ද සිල්වා | බයිසිකලය | 1,305 | 4.52% | |
එම්.ඩබ්. පෙරේරා | අත | 1,229 | 4.26% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 28,864 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 127 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,991 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 43,388 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 66.82% |
1960 (මාර්තු) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වි.ඒ. සුගතදාස | එක්සත් ජාතික පක්ෂය | අලියා | 9,446 | 41.79% |
විවියන් ගුණවර්ධන | යතුර | 8,602 | 38.06% | |
වින්සන්ට් සිරිපාල | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 3,149 | 13.93% |
ඒ.එම්.ජී. ද සිල්වා | කුඩය | 1,164 | 5.15% | |
එස්.ඊ. නෙල්සන් ප්‍රනාන්දු | ඉණිමග | 188 | 0.83% | |
කේ.ජේ.එස්.ඒ. ප්‍රනාන්දු | ඇස | 52 | 0.23% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 22,601 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 86 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 22,687 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 29,434 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 77.08% |
1960 (ජූලි) පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී.ඒ. සුගතදාස | එක්සත් ජාතික පක්ෂය | අලියා | 11,507 | 50.31% |
විවියන් ගුණවර්ධන | ලංකා සම සමාජ පක්ෂය | යතුර | 11,363 | 49.69% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 22,870 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 92 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 22,962 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 29,434 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 78.01% |
1965 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී.ඒ. සුගතදාස | එක්සත් ජාතික පක්ෂය | අලියා | 19,875 | 62.25% |
ආනන්ද ප්‍රේමසිංහ | යතුර | 11,884 | 37.22% | |
එම්.ඩී.සී.එස්. මැන්දිස් | බස් රථය | 170 | 0.53% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 31,929 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 120 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 32,049 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 39,431 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 81.28% |
1970 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
වී.ඒ. සුගතදාස | එක්සත් ජාතික පක්ෂය | අලියා | 20,930 | 59.84% |
හැරිස් වික්‍රමතුංග | පුටුව | 13,783 | 39.41% | |
ඩබ්.අයි.ඒ. කෝස්බි ප්‍රනාන්දු | නැව | 164 | 0.47% | |
ඒ.එස්. ජයමහ | කුකුළා | 97 | 0.28% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 34,974 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 97 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 35,071 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 44,511 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 78.79% |
1977 පාර්ලිමේන්තු මහා මැතිවරණය
සංස්කරණය21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ බලප්‍රදේශය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්. වින්සන්ට් පෙරේරා | අලියා | 26,759 | 66.85% | |
ඒ. එච්. එම්. ෆවුසි | අත | 11,617 | 29.02% | |
කේ.එල්. රොබට් නන්දසිරි පෙරේරා | යතුර | 1,321 | 3.30% | |
වී. දියොනිසියස් විජේසිංහ | සීනුව | 193 | 0.48% | |
දොන් සිරිසේන මල්ලවාරච්චි | ඇස | 49 | 0.12% | |
ඊ.ඩී. ප්‍රේමරත්න | ලාම්පුව | 45 | 0.11% | |
ජී.ටී. ආරියදාස | මල | 42 | 0.10% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 40,026 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 136 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 40,162 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 49,803 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 80.64% |
ආශ්‍රිත
සංස්කරණය- ^ "ද ඉලෙක්ටරල් සිස්ටම්". ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1947" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1952" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1956" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-03-19" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1960-07-20" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1965" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1970" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
- ^ "රිසල්ට් ඔෆ් පාර්ලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1977" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.