කිම් ජොං අං
(Kim Jong-un වෙතින් යළි-යොමු කරන ලදි)
කිම් ජොං අං (කොරියානු: 김정은; උච්ඡාරණය: [kim.dzɔŋ.ɯn]; උපත: 1982 හෝ 1983 ජනවාරි 8) යනු උතුරු කොරියානු දේශපාලනඥයෙකු වන අතර, ඔහු 2011 සිට උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ලෙස ද, 2012 සිට කොරියානු කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද ක්‍රියා කරයි. ඔහු උතුරු කොරියාවේ දෙවැනි උත්තරීතර නායකයා වූ කිම් ජොං ඉල් ගේ සහ කෝ යොං හුයි ගේ පුත්‍රයා යි. එමෙන්ම ඔහු උතුරු කොරියාවේ නිර්මාතෲ සහ ප්‍රථම උත්තරීතර නායකයා වූ කිම් ඉල් සං ගේ පුත්‍රයායි.
කිම් ජොං අං 김정은 | |
---|---|
උතුරු කොරියාවේ උත්තරීතර නායකයා | |
In office 17 දෙසැම්බර් 2011 | |
Premier | චේ යොං-රිම් පක් පොං-ජූ |
පූර්වප්‍රාප්තිකයා | කිම් ජොං-ඉල් |
කොරියාවේ කම්කරු පක්ෂයේ පළමුවන ලේකම් | |
In office 11 අප්‍රේල් 2012 | |
Deputy | කිම් යොං-නම් චේ යොං-රිම් චේ යෝං-හේ ලී යොං-හෝ |
පූර්වප්‍රාප්තිකයා | කිම් ජොං-ඉල් (මහා ලේකම්) |