උතුරු අයර්ලන්තය

(Northern Ireland) අයර්ලන්ත දූපතේ උතුරු කොටසේ ව.කි.මී. 5,032ක් ආවරණය කරන මෙම රට 1994දී සාම සාකච්ඡා අරඹන තුරු 25 වසරක් සිවිල් යුද්ධයක් පැවති පළාතකි. මේවන විට වෙනම පාර්ලිමේන්තුවක් මගින් මෙහි පළාත් පාලනය සිදු කෙරේ. අගනුවර: බෙල්ෆාස්ට්. 1991දී මෙරට ජනයා 1,569,970ක් විසූහ

Nuvola Northern Irish flag.svg
"https://si.wikipedia.org/w/index.php?title=උතුරු_අයර්ලන්තය&oldid=553391" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි