සිවිල් යුද්ධය
සිවිල් යුද්ධයක් යනු, එකම ජාතික රාජ්‍යයක් හෝ ජන රජයක් හෝ තුල සංවිධානාත්මක කණ්ඩායම් අතර හෝ,[1] අල්පතර ලෙසින්, පෙරදී එක්සත්ව පැවති ජාතික රාජ්‍යයකින් බිඳුනු රටවල් දෙකක් අතර යුද්ධයක් වෙයි.[2]
එක් පාර්ශවයක ඉලක්කය වන්නේ රටෙහි හෝ ප්‍රදේශයෙහි හෝ පාලනය සියතට ගැනීම, ප්‍රදේශයට නිදහස ලබාගැනුම හෝ, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කෙරුම විය හැක.[1]
මෙම පදය, ක්‍රිපූ පළමු සියවසෙහි විවිධ රෝමානු ජනරජයේ සිවිල් යුද්ධ හැඳින්වීමට “බෙල්ලුම් චිවීලේ” ලෙසින් භාවිතා කොට ඇත.
ආශ්‍රිතසංස්කරණය
- ↑ 1.0 1.1 ජේම්ස් ෆියරොන්, "ඉරාක්ස් සිවිල් වෝ" ෆොරින් එෆයාස් හී, මාර්තු/අප්‍රේල් 2007. සිවිල් යුද්ධ වර්ගීකරණය සඳහා තවදුරටත් සංවාද සඳහා බලන්න "විධිමත් වර්ගීකරණය" ඡේදය.
- ↑ Nations, Markets, and War: Modern History and the American Civil War | Book Reviews, EH.net. "Two nations [within the U.S.] developed because of slavery." October 2006. සම්ප්‍රවේශය ජූලි 2009.