ඕපන් ස්ට්‍රීට් මැප්
(OpenStreetMap වෙතින් යළි-යොමු කරන ලදි)
ඕපන් ස්ට්‍රීට් මැප් එසේත් නැත්නම් විවෘත වීථි සිතියම ( ඉංග්‍රීසි: OpenStreetMap, OSM) යනු නොමිලේ ලබා ගත හැකි සහ සංස්කරණය කළ හැකි ලෝක සිතියමක් නිර්මාණය කිරීමේ සහයෝගීතා ව්‍යාපෘතියකි. මෙහි සපයා ඇති රූප සහ දෛශික දත්ත කට්ටල විවෘත දත්ත සමුදා බලපත්‍රය (ODbL) 1.0 යටතේ නැවත භාවිතා කළ හැක.[4]
භාෂා | සිතියම් දත්ත භාෂා සහ ප්‍රභේද 96 කින් ලබා දෙයි[1] |
---|---|
මුල් රට | එක්සත් රාජධානිය |
හිමිකරු | ඕපන් ස්ට්‍රීට් මැප් පදනම |
නිර්මාණකරු(වෝ) | ස්ටීව් කෝස්ට් |
නිෂ්පාදන | Editable geographic data, tiled web map layer |
වෙබ් ලිපිනය | openstreetmap.org/ |
වාණිජ | නැත |
ලියාපදිංචිය | සම්පත් දායකයන් ලියාපදිංචි විය යුතුය, නැරඹීම සඳහා ලියාපදිංචිය අවශ්‍ය නොවේ |
පරිශීලකයෝ | මිලියන 10.6 [2] |
දියත් කළ දිනය | 9 අගෝස්තු 2004[3] |
වර්තමාන තත්ත්වය | සක්‍රීය |
අන්තර්ගත වරපත | විවෘත දත්ත සමුදා බලපත්‍රය |
පරිගණක භාෂාව | රූබි, ජාවා ස්ක්‍රිප්ට් |
අමතර අවධානයට
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "openstreetmap-website/config/locales at master". 28 February 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 30 September 2019 – via GitHub.
- ^ "OpenStreetMap Statistics". OpenStreetMap. OpenStreetMap Foundation. 13 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 Nov 2023.
- ^ Foody 2017, පිටු අංකය: 38.
- ^ RWeait (2012-09-12). "OpenStreetMap データライセンスはODbL になりました" (ජපන් බසින්). OSM Foundation. සම්ප්‍රවේශය 2012-11-05.
භාහිර සබැඳි
සංස්කරණය ඕපන් ස්ට්‍රීට් මැප් ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |