බෙල්ෆාස්ට් යනු උතුරු අයර්ලන්තයේ අගනගරය හා විශාලතම නගරය යි. එය එක්සත් රාජධානියේ 12 වන විශාලතම නගරය[1] ද වන අතර අයර්ලන්ත දූපතේ දෙවන විශාලතම නගරයයි.

මූලාශ්‍ර සංස්කරණය

  1. "Where are the largest cities in Britain? – CityMetric". Citymetric.com. 30 October 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 April 2018.
"https://si.wikipedia.org/w/index.php?title=බෙල්ෆාස්ට්&oldid=482564" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි