අලි පැටියෝ ඔයයි මමයි

අලි පැටියෝ ඔයයි මමයි
අධ්‍යක්‍ෂණයශ්‍රී ලාල් ප්‍රියදේව
තිර රචනයශ්‍රී ලාල් ප්‍රියදේව
කතාවස්තුවලාලින්ද්‍ර විජේවික්‍රම
නිශ්පාදනයඑම්.ජී.එල් චිත්‍රපට වෙනුවෙන්
  • ලාලින්ද විජේව්ක්‍රම
  • ඒන්. උදය කුමාර්, පී. අරූරන්
  • රවි ප්‍රනාන්දු
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ බිමල් ජයකොඩි
සිනෙමාරූපණයලලිත් එම් තෝමස්
සංස්කරණයබී. එස්. ආර්. ප්‍රතාප් (ඉන්දියාව) සිද්ධාර්ථ නායනානන්ද
සංගීතයඑඩ්වඩ් ජයකොඩි
Production
company
ඩිල් ප්‍රොසෙස් ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්
නිකුත්වූ දිනය
  • අගෝස්තු 24, 2006 (2006-08-24)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි ගීත හා ගායන ශිල්පීන් -

  1. අලි පැටියෝ ඔයයි මමයි - රවිදු පසන්ජය රැටියල

රංගනය සංස්කරණය

  • බන්දු සමරසිංහ
  • බිමල් ජයකොඩි
  • ආනන්ද වික්‍රමගේ
  • ප්‍රශානි පෙරේරා
  • ඡනංජය ලක්මාල් (ළමා)
  • රාජිනි රාජ් මෝහන්
  • චෙරිල් ඩයනා අයිසැක්ස්
  • ටෙඩී විද්‍යාලංකාර
  • අර්ඩ්ලි වෙදමුණි
  • අනුර බණ්ඩාර රාජගුරු
  • චතික ජයසුන්දරී
  • මේනකා සඳමාලි
  • තිලාණි රම්‍යාශාන්ති
  • ලසන්ති ජයවර්ධන
  • රංජිත් ද සිල්වා
  • තිලක් රණතුංග
  • ජයතිලක ඇඹුල්දෙනිය
  • වයි. එම්. පියසේන
  • ඊ. ජී. කාංචන මාලා
  • ළසදා චම්පිකා
  • ඉනෝකා ජයවර්ධන
  • නිරාශා අබේසිංහ
  • ගුණසේකර බණ්ඩාර
  • කීර්ති රංජිත් පීර්ස්
  • ඩැනී සමරවික්‍රම
  • ජානක ජයකොඩි
  • ලොයිඩ් ගුණවර්ධන
  • අනුරලාල් සිරිමාන්න
  • ෂෙල්ටන් මාරසිංහ
  • ටයිටස් පෙරේරා
  • එම්. වී. ආර්. සුනිල් බණ්ඩාර
  • එම්. ඒ. සරත් ජයනන්දන
  • චමින්ද රුවන්. ලසන්ත ප්‍රභාත්

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය - සුමිත් ගල්හේන, වරුණ බණ්ඩාර ආවුල්දෙනිය
  • කැමරා සහාය - ෆැරැන්ක්ලීන් රූෆ්, රවීන්ද්‍ර ප්‍රසාද් ඩී. වී.
  • කැමරාකරණය - නිලන්ත ප්‍රදීප් වන්නිආරච්චි
  • අංග රචනය - මනෝජ් කුමාර් සෙල්වරාජ්
  • කලා අධ්‍යක්ෂණය - මහේන්ද්‍රන් (ඉන්දියාව) රංජිත් ද සිල්වා, සම්පත් සිරිල්
  • දෙබස් පටිගත කිරීම - අසේල ඉන්ද්‍රලාල්
  • වර්ණ සංකලනය - තිලක් අබ්සිංහ
  • රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු
  • නිෂ්පාදන කළමනාකරණය - ප්‍රියන්ත ලොකුමාන, මරියෝ මානික්කරාජා
  • ඇඳුම් නිර්මාණය - සහන් ජානක පෙරේරා ඩී. වී
  • කැමරා උපකරණ සැපයීම - විෂුවල් ඉම්පැක්ට්
  • කොණ්ඩා සැකසුම - වික්ටර් ලොයිඩ්
  • ඩොලිටැක් ක්‍රියාකරවීම - එම්. රොෂාන් (ඩිල් ෆිල්ම්ස්) ප්‍රියන්ත බණ්ඩාර, රනතුංග සමරවීර, ජයසේන ලියනගේ (විෂුවල් යුනිට්)
  • ඇඳුම් සැපයීම - රත්නායක ට්‍රේලර්ස්
  • ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
  • නිෂ්පාදන සහාය - රාජා ශන්මුගම්
  • ප්‍රවාහන පහසුකම් - ග්‍රොඩ්ප්‍රි පංචිකාවත්ත, චමින්ද රුවන් රඹුක්කන
"https://si.wikipedia.org/w/index.php?title=අලි_පැටියෝ_ඔයයි_මමයි&oldid=374527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි