1854, ජූලි 22 දිනදී, ඉංග්‍රීසි කාරකා විද්‍යාඥ ජෝන් රස්ල් හයින්ඩ් විසින් සොයාගැණුනු 30 යුරේනියා යනු, ප්‍රධාන වළල්ලට අයත් විශාල ක්ෂුද්‍ර ග්‍රහයෙකි.[1]

30 යුරේනියා
සොයාගැනීම[1]
සොයාගත් තැනැත්තේජේ. ආර්. හයින්ඩ්
සොයාගත් දිනයජූලි 22, 1854
නිලනාමයන්
නම් කෙරුණේයුරේනියා
විකල්ප නම්1948 JK
සුළු ග්‍රහ වර්ගයප්‍රධාන වළල්ල
කක්ෂීය ලක්ෂණ[2]
කාලාරම්භය ජූනි 14, 2006 (JD 2453900.5)
විහේලිකය398.817 ගිමී (2.666 AU)
අපහේලිකය309.338 ගිමී (2.068 AU)
අඩ-මහා අක්ෂය354.077 ගිමී (2.367 AU)
උත්කේන්ද්‍රියතාවය0.126
කක්ෂීය කාලාවර්තය1,330.017 දින (3.64 වසර)
සාමාන්‍යය කක්ෂීය වේගය19.28 කිමී/තත්
මධ්‍යන්‍යය විෂමතාවය196.549°
ආනතිය2.097°
ආරෝහණ මංසලෙහි දේශාංශකය307.820°
පරිතාරාන්තිකයේ විස්තාරය86.560°
භෞතික ගුණාංග
මාන100.2 ± 6.8 කිමී (IRAS)[2]
94.48 ± 5.37[3] කිමී
ස්කන්ධය(1.74 ± 0.49) × 1018[3] කිග්‍රෑ
මධ්‍යන්‍යය ඝණත්වය3.92 ± 1.29[3] ග්‍රෑ/සෙමී3
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය0.0280? මී/තත්²
මිදුම් ප්‍රවේගය0.0529? කිමී/තත්
භ්‍රමණ කාලාවර්තය0.57025 දි (13.686 පැ)[4]
ප්‍රභානුපාතය0.1714 (ජ්‍යාමිතික)[2]
උෂ්ණත්වය~177 K
වර්ණාවලී වර්ගයS[2]
දෘශ්‍ය විශාලත්වය9.36 (දීප්තිමත්ම)
නිරපේක්ෂ විශාලත්වය (H)7.53[2]

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 "අංකිත සුළු ග්‍රහයෝ 1–5000", ඩිස්කවරි සර්කම්ස්ටන්සර්ස්, IAU මයිනර් ප්ලැනට් සෙන්ටර්, සම්ප්‍රවේශය 2013-04-07.
  2. 2.0 2.1 2.2 2.3 2.4 යිවොමාන්, ඩොනල්ඩ් කේ., "30 යුරේනියා", JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්, නාසා ජෙට් ප්‍රචාලන පරික්ෂණාගාරය, සම්ප්‍රවේශය 2013-04-09.
  3. 3.0 3.1 3.2 කැරී, බී. (2012), "ඩෙන්සිටි ඔෆ් ඇස්ටරොයිඩ්ස්", ප්ලැනටරි ඇන්ඩ් ස්පේස් සයන්ස්, vol. 73, pp. 98–118, Bibcode:2012P&SS...73...98C, doi:10.1016/j.pss.2012.03.009. {{citation}}: Unknown parameter |month= ignored (help) වගුව 1 බලන්න.
  4. "ඉයර් ඩිරයිව්ඩ් ලයිට්කර්ව් පැරාමීටර්ස්, අනුවාදය 8", ප්ලැනටරි ඩේටා සිස්ටම්ස් ඇස්ට්‍රොයිඩ්/ඩස්ට් ආකයිව්, නාසා, සම්ප්‍රවේශය 2013-04-09.


"https://si.wikipedia.org/w/index.php?title=30_යුරේනියා&oldid=479433" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි