2018 ශ්‍රී ලංකාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එවකට තනතුරුධාරී රනිල් වික්‍රමසිංහ මහතා විධිමත් ලෙසින් තනතුරෙන් පහකිරීමට පෙර, හිටපු ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසින් 2018 ඔක්තොම්බර් 26 දිනදී පත්කිරීමත් සමගම එකවිට අගමැතිවරුන් දෙදෙනෙකු තනතුරු දැරීමෙහි තත්ත්වයක් උද්ගත වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදයක් ශ්‍රී ලංකාවෙහි ඇරඹිණි. වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් මෙම පත්කිරීම නීතිවිරෝධි ලෙසින් දුටු අතර, එබැවින් ඉල්ලා අස්වීම ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරිණි. [3]
2018 ශ්‍රී ලාංකික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය | |||
---|---|---|---|
ශ්‍රී ලංකාවෙහි සිවිල් යුද්ධයෙහි අනිටු විපාකය සහ ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2015 හි කොටසකි | |||
දිනය | 26 ඔක්තොම්බර් 2018 – 16 දෙසැම්බර් 2018 (7 weeks and 2 days) | ||
ස්ථානය | ශ්‍රී ලංකාව | ||
හේතූන් |
| ||
ක්‍රම | උද්ඝෝෂණ, අධිවාස, මහා වැඩවර්ජන | ||
තත්ත්වය | රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසින් යළි-පත් කිරීමත් සමගම නිම විය
| ||
සිවිල් ගැටුමට අදාල පාර්ශව | |||
| |||
ප්‍රධන පුද්ගලයෝ | |||
අපාතිකයෝ | |||
මරණ(ය) | 1[1][2] | ||
තුවාල ලද | 3[1] | ||
අත්අඩංගුවට ගැනීම් | 2[2] |
සිරිසේන මහතාගේ මෙම හදිසි තීරණය විසින් "රට තුල දේශපාලනමය ව්‍යාකූල තත්ත්වයක්" ඇතිකිරීමට පදනම සකස් වූ අතර, ජාත්‍යන්තර විවේචනය ඔහු වෙත එල්ලවුණි. [4][2][5] වික්‍රමසිංහ මහතා, පාර්ලිමේන්තුවෙහි බහුතරයක්, සහ විපක්ෂයෙහි පක්ෂ විසින් ඔහුගේ ඉවත් කිරීම සහ රාජපක්ෂ මහතාගේ පත්කිරීම පිළිගැනීම ප්‍රතික්ෂේප කල අතර, සිරිසේන මහතාගේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට කියා සිටියහ. [6][7] පාර්ලිමේන්තුවෙහි බහුතරය තවමත් ඔහු සතු බවට හිමිකම් පල කර සිටි වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවෙහි කථානායක කරු ජයසූරිය වෙතින් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසටය. [8] පාර්ලිමේන්තුව යළි-කැඳවන ලෙසට ඉදිරිපත්වූ සියළු ඉල්ලීම් නොසලකා හැරි සිරිසේන මහතා, ඔක්තොම්බර් 27 දිනදී පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම තුලින්, එහි රැස්වීම් පැවැත්වීම නොවැම්බර් 16 වන දින තෙක් පමා කර ලීය. [9] රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා සහිතව නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට ගත් වෑයමක් ව්‍යර්ථ වීමෙන් අනතුරුව, නොවැම්බර් 9 දිනදී පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට සිරිසේන මහතා උත්සාහ දැරීය. මෙම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව එජාප යෝජනා කල අතර ඉන් ඉක්බිතිව 2018 දෙසැම්බර මස දක්වා සිරිසේන මහතාගේ මෙම විසුරුවාහැරීමෙහි නියෝගය අත්හිටවූ ශ්‍රේෂ්ඨාධිකරණය ඉනික්බිතිව තීරණය කලේ එම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. [10][11]
පසුබිමසංස්කරණය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සිදුවීම් කාලරේඛාවසංස්කරණය
අගමැතිවරුන් දෙදෙනාසංස්කරණය
පාර්ලිමේන්තුව යළි රැස්වීමසංස්කරණය
=සංස්කරණය
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සහ මැතිවරණයසංස්කරණය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සිදු කල ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවයිසංස්කරණය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයිසංස්කරණය
2018 දෙසැම්බර් 13 දිනදී, පාර්ලිමේන්තුවෙහි වාර කාලය නිමවීමට මාස 20 කට ඉහතදී එය විසුරුවාහැරීමට ජනාධිපති සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කෙරණි. පූර්ණ (විනිසුරුවන්-සත් දෙනෙකුගෙන් සමන්විත) විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තීන්දු කලේ එහි වාර කාලය වසර සතර-හමාරක් වීමට පළමුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සිදු කල නොහැකි බවයි. අධිකරණය තව දුරටත් පැවසුවේ ජනාධිපතිවරයා විසින් හදිසි මැතිවරණයක් කැඳවීම නීතිවිරෝධී බවයි. [7]
ප්රචන්ඩත්වයසංස්කරණය
ඔක්තොම්බර් 28 වන ඉරුදින දී, බලයෙන් ඉවත් කෙරුණු අමාත්‍යවරයෙකුගේ ආරක්ෂක නිලධාරීන් විසින් විරෝධතාකරුවන් පිරිසකට වෙඩි තැබීම නිසා එක් අයෙකු මරණයට පත් විය. [1]
- ↑ 1.0 1.1 1.2 අතාස්, ඉක්බාල්; ජෝර්ජ්, ස්ටීව්. "ශ්‍රී ලංකා කන්ස්ටියුෂනල් ක්‍රයිසිස් ටර්න්ස් වයලන්ට්". සීඑන්එන්. Archived from the original on 31 ඔක්තොම්බර් 2018. Retrieved 31 ඔක්තොම්බර් 2018. Unknown parameter
|dead-url=
ignored (|url-status=
suggested) (help) - ↑ 2.0 2.1 2.2 "ශ්‍රී ලංකා ක්‍රයිසිස්: ෆියර්ස් ඔෆ් අ 'බ්ලඩ්බාත්' ඉන් පවර් ස්ට්‍රගල්". බීබීසී. Archived from the original on 30 ඔක්තොම්බර් 2018. Retrieved 31 ඔක්තොම්බර් 2018. Unknown parameter
|dead-url=
ignored (|url-status=
suggested) (help) - ↑ මෙයික්ස්ලර්, එලි. "ශ්‍රී ලංකන් ස්ට්‍රෝංමන්ස් රිටර්න් ස්පාක්ස් 'කන්ස්ටිට්‍යුෂනල් ක්‍රයිසිස්'". ටයිම්. Retrieved 11 නොවැම්බර් 2018.
- ↑ අනීස්, ෂිහාර්. "ශ්‍රී ලංකා පීඑම්, 44 එක්ස්-එම්පීස් ඩිෆෙක්ට් ප්‍රොම් පාටි ලෙඩ් බයි ප්‍රසිඩන්ට් අහෙඩ් ඔෆ් ඉලෙක්ෂන්". චැනල් නිවුස්ඒෂියා. Retrieved 14 නොවැම්බර් 2018.
- ↑ රෂීඩ්, සහීනා. "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් සැක්ස් ප්‍රයිම් මිනිස්ටර්, අපොයින්ට්ස් රාජපක්ෂ". අල් ජසීරා. Archived from the original on 31 ඔක්තොම්බර් 2018. Retrieved 31 ඔක්තොම්බර් 2018. Unknown parameter
|dead-url=
ignored (|url-status=
suggested) (help) - ↑ "ද ටේල් ඔෆ් ටූ ප්‍රයිම් මිනිස්ටර්ස්". ද සන්ඩේ ටයිම්ස් ශ්‍රී ලංකා. Retrieved 11 නොවැම්බර් 2018.
- ↑ 7.0 7.1 "ශ්‍රී ලංකාස් සුප්‍රීම් කෝට් ඕවර්ටර්න්ස් සැකිං ඔෆ් පාර්ලිමන්ට්". aljazeera.com (in ඉංග්‍රීසි). Retrieved 13 දෙසැම්බර් 2018.
- ↑ "ශ්‍රී ලංකා ප්‍රසිඩන්ට් සැක්ස් පීඑම්, ප්ලන්ජර්ස් කන්ට්‍රි ඉන්ටු ක්‍රයිසිස්". Archived from the original on 28 ඔක්තොම්බර් 2018. Retrieved 28 ඔක්තොම්බර් 2018. Unknown parameter
|dead-url=
ignored (|url-status=
suggested) (help) - ↑ "පාර්ලිමන්ට් ප්‍රොරෝග්ඩ්". Archived from the original on 28 ඔක්තොම්බර් 2018. Retrieved 28 ඔක්තොම්බර් 2018. Unknown parameter
|dead-url=
ignored (|url-status=
suggested) (help) - ↑ "සන්ඩේ ටයිම්ස් – යූඑන්පී ටු චැලෙන්ජ් ප්‍රසිඩන්ට්ස් ගැසට් ටු ඩිසෝල්ව් පාර්ලිමන්ට් ඔන් මන්ඩේ". sundaytimes.lk.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;sc stays
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි