ශ්‍රී ලංකාවෙහි ශ්‍රේෂ්ඨාධිකරණය

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය යනු ශ්‍රී ලංකාවේ ඉහලතම අධිකරණය වේ. එය පිහිටුවන ලද්දේ 1972 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපත්‍යීකරණයෙන් පසුවය.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ ලාංඡනය
පිහිටුවීම1801
රටශ්‍රී ලංකාව
ස්ථානයඅලුත් කඩේ, කොළඹ
ආදර්ශ පාඨය"Inspire public trust and confidence"
Authorized byශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
විනිසුරු ධූරකාලයවයස අවුරුදු 65 දක්වා
තනතුරු ප්‍රමාණය10
වෙබ් අඩවියsupremecourt.lk
ශ්‍රී ලංකාවේ අගවිනිසුරු
වත්මන්නලීන් පෙරේරා
ඇරඹීම15 ජනවාරි 2013

අධිකරණයේ විනිශ්චයකාරවරු සංස්කරණය

  • ගරු. අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය
  • ගරු. විනිශ්චයකාර බුවනෙක අළුවිහාරේ
  • ගරු. විනිශ්චයකාර සරත් ද ආබෲ
  • ගරු. විනිශ්චයකාර ප්‍රියන්ත ජයවර්ධන
  • ගරු. විනිශ්චයකාර උපාලි අබේරත්න
  • ගරු. විනිශ්චයකාර අනිල් ගුණරත්න
  • ගරු. විනිශ්චයකාර කේ. ටී. චිත්‍රසිරි
  • ගරු. විනිශ්චයකාර නලින් පෙරේරා
  • ගරු. විනිශ්චයකාර ප්‍රසන්න ජයවර්ධන
  • ගරු. විනිශ්චයකාර විජිත් කේ. මලගොඩ
  • ගරු. විනිශ්චයකාර පද්මන් සූරසේන