101955 බෙන්නු
101955 බෙන්නු (යාවකාලීන නිල නාමය 1999 RQ36)[8] යනු, 1999 සැප්තැම්බර් 11 දිනදී ලීනියර් ව්‍යපෘතිය විසින් සොයා ගන්නා ලද ඇපලෝ සමූහයට අයත් අංගාරමය ක්ෂුද්‍ර ග්‍රහලෝකයකි. එය විභව්‍ය ලෙසින් අන්තරායකර වස්තුවක් ලෙසින් සෙන්ට්‍රි අන්තරාය වගුව තුල ලැයිස්තුගත කොට ඇති අතර පැලෑර්මෝ තාක්ෂණික ඝට්ටන අන්තරාය පරිමාණය තුල දෙවන-උච්චතම සමුච්චිත ප‍්‍රමාණනය දරයි.[9] 2175 වසර සහ 2199 වසර අතරතුර කාලය තුලදී පෘථිවිය හා ගැටීමට එය වෙත 1 ට 2,700 ප්‍රමාණයක සම්භාවතාවයක් පවතියි.[10][11] සූර්යයා, මැවීම සහ යළි-උපත පිළිබඳව පුරාතන ඊජිප්තියානු මිථ්‍යා පක්ෂියා වූ බෙන්නු අනුව යමින් එය නම් කර ඇත.
![]() කිමී 24 ක පරාසයක සිට ඔසයිරිස්-රෙක්ස් විසින් 2018 දෙසැම්බර් 2 දිනදී ලබාගත් 12 පොලිකැම් රූප වෙතින් සමන්විත බෙන්නු ක්ෂුද්‍ර ග්‍රහයාගේ බහුරූපි රූපයක්. | |||||||||||||
සොයාගැනීම[1] සහ නිලනාමය | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සොයාගත් තැනැත්තේ | ලීනියර් | ||||||||||||
සොයාගත් ස්ථානය | ලින්කන් පර්යේෂණාගාරයෙහි පර්යේෂණාත්මක අත්හදාබැලීම් අඩවිය | ||||||||||||
සොයාගත් දිනය | 11 සැප්තැම්බර් 1999 | ||||||||||||
නිලනාමයන් | |||||||||||||
ශබ්දනැගීම | /ˈbɛnuː/[2] | ||||||||||||
නම් කෙරුණේ | බෙන්නු | ||||||||||||
විකල්ප නම් | 1999 RQ36 | ||||||||||||
සුළු ග්‍රහ වර්ගය | ඇපලෝ · NEO · PHA · අන්තරාය ලැයිස්තුගත කොට ඇත | ||||||||||||
කක්ෂීය ලක්ෂණ[1] | |||||||||||||
කාලාරම්භය 31 ජූලි 2016 (ජූදි 2457600.5) | |||||||||||||
විහේලිකය | 1.3559 au (202.84 Gm) | ||||||||||||
අපහේලිකය | 0.89689 au (134.173 Gm) | ||||||||||||
අඩ-මහා අක්ෂය | 1.1264 au (168.51 Gm) | ||||||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.20375 | ||||||||||||
කක්ෂීය කාලාවර්තය | 1.20 වසර (436.65 දින) | ||||||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 28.0 km/s (63,000 mph) | ||||||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 101.7039° | ||||||||||||
ආනතිය | 6.0349° | ||||||||||||
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 2.0609° | ||||||||||||
පරිතාරාන්තිකයේ විස්තාරය | 66.2231° | ||||||||||||
නියමානුකූල කක්ෂීය ලක්ෂණ[3] | |||||||||||||
නියමානුකූල උත්කේන්ද්‍රියතාවය | 0.21145 | ||||||||||||
නියමානුකූල ආනතිය | 5.0415° | ||||||||||||
නියමානුකූල මධ්‍යන්‍ය චලනය | 301.1345 අංශක / වසර | ||||||||||||
නියමානුකූල කක්ෂීය කාලාවර්තය | 1.19548 වසර (436.649 දි) | ||||||||||||
භෞතික ගුණාංග | |||||||||||||
මාන | 565 m × 535 m × 508 m[1] | ||||||||||||
මධ්‍යන්‍යය අරය | 245.03±0.08 m | ||||||||||||
සමක අරය | 282.37±0.06 m | ||||||||||||
ධ්‍රැවීය අරය | 249.25±0.06 m | ||||||||||||
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 0.782±0.004 km2 | ||||||||||||
පරිමාව | 0.0615±0.0001 km3 | ||||||||||||
ස්කන්ධය | (7.329±0.009)×1010 kg | ||||||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 1.190±0.013 g/cm3 | ||||||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 6.27 ක්ෂුද්‍ර-g[4] | ||||||||||||
භ්‍රමණ කාලාවර්තය | 4.296057±0.000002 h | ||||||||||||
ආක්ෂක ආනතිය | 177.6±0.11° | ||||||||||||
උත්තර ධ්‍රැවය විෂුවදංශය | +85.65±0.12° | ||||||||||||
උත්තර ධ්‍රැවය ක්‍රාන්තිය | −60.17±0.09° | ||||||||||||
ජ්‍යාමතික ප්‍රභානුපාතය | 0.044±0.002 | ||||||||||||
| |||||||||||||
වර්ණාවලී වර්ගය | B[1][5] F[6] | ||||||||||||
නිරපේක්ෂ විශාලත්වය (H) | 20.9 | ||||||||||||
101955 බෙන්නු වෙත 490 m (1,610 ft; 0.30 mi) ප්‍රමාණයක මධ්‍යන්‍ය විෂ්කම්භයක් සතුවූ අතර අරිසිබෝ නිරීක්ෂණාගාරයෙහි ග්‍රහලෝක රේඩාරය සහ ගෝල්ඩ්ස්ටෝන් අත්‍යන්ත අභ්‍යාවකාශ ජාලය විසින් පුළුල් ලෙසින් නිරීක්ෂණය කර ඇත.[5][12][13]
ඔසයිරිස්-රෙක්ස් මෙහෙවරෙහි ඉලක්කය වන්නේ බෙන්නු වන අතර තවදුරටත් අධ්‍යයනය සඳහා 2023 වසරෙහිදී පෘථිවිය වෙත එහි නියැදි ප්‍රත්‍යාගමනය කිරීම මෙහෙවරෙහි අභිලාෂය වෙයි.[14] [15] [16] වසර දෙකක දිගු ප්‍රයාණයකින් අනුතුරුව 2018 දෙසැම්බර් 3 දිනදී ඔසයිරස්-රෙක්ස් අභ්‍යාවකාශ යනය බෙන්නු වෙත ලඟාවිය.[17] ක්ෂුද්‍ර ග්‍රහලෝකය වටා කක්ෂගතවූ එය විසින් බෙන්නුගේ පෘෂ්ඨයෙහි විස්තර ප්‍රමාණනය කල අතර විභවීය නියැදි රැස්කිරීම් අඩවි අන්වේෂණය කෙරිණි. කක්ෂ විශ්ලේෂණය වෙතින් බෙන්නුගේ ස්කන්ධය සහ එහි ව්‍යාප්තිය ගණනය කිරීම හැකිවිය. [18]
2019 ජූනි 18 දිනදී, නාසා ආයතනය විසින් නිවේදනය කෙරුණේ ඔසයිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානය විසින් බෙන්නුගේ පෘෂ්ඨය වෙත තවදුරටත් ලඟාවීමට හැකිවූ අතර 600 මීටර (2,000 ft) ප්‍රමාණයක දුරක සිට රූපයක් ලබාගැනීමට හැකිවූ බවයි.[19]
නියැදියක් එකතු කර ගැනීමෙහි අභිලාෂය සහිතව දිග හැරිය හැකි හස්තයක් උපකාරයෙන් බෙන්නු වෙත සාර්ථක ලෙසින ගොඩ බැසීමට 2020 ඔක්තොම්බර් 20 දිනදී ඔසයිරිස්-රෙක්ස් හට හැකිවිය.[20]
සොයාගැනීම සහ නිරික්ෂණයසංස්කරණය
1999 සැප්තැම්බර් 11 දිනදී ලින්කන් සමීප-පෘථිවි ක්ෂුද්‍ර ග්‍රහලෝක පර්යේෂණය (ලීනියර්) විසින් සිදු කල පෘථිවි-සමීප ක්ෂුද්‍ර ග්‍රහලෝක සමීක්ෂණයක් අතරතුර බෙන්නු සොයාගන්නා ලදි.[21] යාවකාලීන නිල නාමය ලෙසින් 1999 RQ36 යන්න ක්ෂුද්‍ර ග්‍රහලෝකය වෙත ලබා දෙන ලද අතර, පෘථිවි-සමීප ක්ෂුද්‍ර ග්‍රහලෝකයක් ලෙසින් වර්ගීකරණය කරන ලදි. 1999 සැප්තැම්බර් 23 දිනදී පෘථිවිය වෙත බෙන්නු සමීප ලෙස පැමිණි විට රේඩාර් රූප ගැනීම භාවිතයෙන් අරිසිබෝ නිරීක්ෂණාගාරය සහ ගෝල්ඩ්ස්ටෝන් අත්‍යන්ත අභ්‍යාවකාශ ජාලය විසින් බෙන්නු සවිස්තර ලෙසින් නිරික්ෂණය කරන ලදි.[22][12]
නම් තැබීමසංස්කරණය
2012 වසරෙහිදී ඇරිසෝනා විශ්වවිද්‍යාලයය, ද ප්ලැනටරි සොසයිටි, සහ ලීනියර් ව්‍යාපෘතිය විසින් පැවැත්වුනු "නේම් දැට් ඇස්ට්‍රොයිඩ්!" තරගයට සහභාගී වූ ලොව පුරා රටවල් දුසිමකට පමණ අයත් අට දහසකට වැඩි ශිෂ්‍ය තරගකරුවන්ගේ ඉදිරිපත් කිරීම් අතරින් බෙන්නු යන නම තෝරා ගන්නා ලදි.[1][8] නෝර්ත් කැරොලිනා වෙතින් ඉදිරිපත්වූ තෙවන ශ්‍රේණියෙහි ශිෂ්‍ය මයිකල් පුසියෝ විසින් ඊජිප්තියානු මිථ්‍යාමත පක්ෂියෙක් වූ බෙන්නු ආශ්‍රයෙන් යෝජිත නම යෝජනා කරන ලදි. ටීඒජීඑස්ඒඑම් රොබෝ හස්තය දිගු කර ගත් ඔසයිරිස්-රෙක්ස් අභ්‍යාවකාශ යානය, කොකෙකු ලෙසින්ද හැඳින්වෙන ඊජිප්තියානු දෙවියා ගේ හැඩරුව ගත් බවක් පුසියෝ දුටුවෙිය.[1]
ක්ෂුද්‍ර ග්‍රහයාගේ සියළු ගුණාංග නම් කරනු ලබනු ඇත්තේ මිථ්‍යා කථාවන්හී එන පක්ෂීන් සහ පක්ෂීන් වැනි සතුන්ගේ නම් අනුව යමිනි.[23]
ආශ්‍රිතසංස්කරණය
- ↑ 1.0 1.1 1.2 1.3 1.4 1.5 "JPL ස්මෝල්-බොඩි ඩේටාබේස් බ්‍රවුසර්: 101955 බෙන්නු (1999 RQ36)" (2017-09-01 අවසන් නිරීක්ෂණය. ගුරුවජ-නොවන පරාමිතිකද පිළිතුර වෙත සඳහන් වෙයි). ජෙට් ප්‍රචාලන පරීක්ෂණාගාරය. Archived from the original on 19 මාර්තු 2018. Retrieved 20 අගෝස්තු 2016.
- ↑ "Bennu". Dictionary.com Unabridged. Random House.
- ↑ "(101955) බෙන්නු". NEODyS. පීසා විශ්වවිද්‍යාලයය. Retrieved 1 දෙසැම්බර් 2015.
- ↑ බානොයින්, ඕ. එස්. (මාර්තු 19, 2019). "ෂේප් ඔෆ් (101955) බෙන්නු ඉන්ඩිකේටිව් ඔෆ් අ රබ්ල් පයිල් විත් ඉන්ටර්නල් ස්ටිෆ්නස්". නැචුරල් ජියෝසයන්ස්. 12 (4): 247–252. Bibcode:2019NatGe..12..247B. doi:10.1038/s41561-019-0330-x. PMC 6505705. PMID 31080497.
- ↑ 5.0 5.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Lauretta2019Nature
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ හර්ජෙනරෝතර්, කාල් ඩබ්; මාරියා ඇන්ටොනිටා බරුචි; බර්නොයින්, ඔලිවියර්; බියර්හවුස්, බියු; බින්සෙල්, රිචඩ් පී; බොට්කේ, විලියම් එෆ්; චෙස්ලි, ස්ටීව්; ක්ලාක්, බෙන් සී; ක්ලාක්, බෙත් ඊ; ක්ලොටිස්, එඩ්; ක්‍රිස්ටියන් ඩ්‍රොයෙට් ඩොබිග්නි; ඩෙල්බෝ, මාර්කෝ; එමරි, ජොෂ්; ගෑස්කල්, බොබ්; හොවෙල්, එලන්; කෙලර්, ලින්ඩ්සේ; කෙලි, මයිකල්; මාෂල්, ජෝන්; මිෂෙල්, පැට්‍රික්; නෝලන්, මයිකල්; රිස්ක්, බාෂර්; ෂීරෙස්, ඩෑන්; ටාකිර්, ඩ්‍රිස්; වොක්‍රොලිකි, ඩේවිඩ් ඩී; බෙෂොර්, එඩ්; ලොරෙටා, ඩාන්ටෙ එස් (2018). "අන්යූෂුවල් පොලෑරිමෙට්‍රික් ප්‍රොපර්ටීස් ඔෆ් (101955) බෙන්නු: සිමිලෑරිටීස් විත් F-ක්ලාස් ඇස්ට්‍රොයිඩ්ස් ඇන්ඩ් කොමෙටරි බෝඩීස්". මන්ත්ලි නෝටිසර්ස් ඔෆ් ද රෝයල් ඇස්ට්‍රොනොමිකල් සොසයිටි: ලෙටර්ස්. 481 (1): L49–L53. arXiv:1808.07812. Bibcode:2018MNRAS.481L..49C. doi:10.1093/mnrasl/sly156. S2CID 119226483.
- ↑ "ප්ලැනටරි හැබිටබිලිටි කැල්කියුලේටර්ස්". ප්ලැනටරි හැබිටබිලිටි ලැබෝරටරි. අරිසිබෝ හී පුවර්ටෝ රිකෝ විශ්වවිද්‍යාලයය. Retrieved 6 දෙසැම්බර් 2015.
- ↑ 8.0 8.1 මර්ෆි, ඩයෑන් (1 මැයි 2013). "නයින්-ඉයර්-ඕල්ඩ් නේම්ස් ඇස්ට්‍රොයිඩ් ටාගට් ඔෆ් නාසා මිෂන් ඔන් කම්පටිෂන් රන් බයි ද ප්ලැනටරි සොසයිටි". ද ප්ලැනටරි සොසයිටි. http://www.planetary.org/press-room/releases/2013/nine-year-old-names-asteroid.html.
- ↑ "සෙන්ට්‍රි රිස්ක් ටේබ්ල්". නාසා/ජේපීඑල් නියර්-අර්ත් ඔබ්ජෙක්ට් ප්‍රෝග්‍රම් ඔෆිස්. Archived from the original on 2016-09-11. Retrieved 2018-03-20. (Use Unconstrained Settings)
- ↑ "101955 1999 RQ36: අර්ත් ඉම්පැක්ට් රිස්ක් සමරි". නාසා. ජෙට් ප්‍රපල්ෂන් ලැබොරටරි. 25 මාර්තු 2016. Retrieved 20 මාර්තු 2018.
- ↑ ලොරෙටා, ඩී. එස්.; බාර්ටෙල්ස්, ඒ. ඊ.; et al. (අප්‍රේල් 2015). "දි ඔසයිරිස්-රෙක්ස් ටාගට් ඇස්ට්‍රොයිඩ් (101955) බෙන්නු: කන්ස්ට්‍රේන්ට්ස් ඔන් ඉට්ස් ෆිසිකල්, ජියෝලොජිකල්, ඇන්ඩ් ඩයිනමිකල් කේචර් ෆ්‍රොම් ඇස්ට්‍රොනොමිකල් ඔබ්සර්වේෂනස්". මිටියොරයිට්ස් ඇන්ඩ් ප්ලැනටරි සයන්ස්. 50 (4): 834–849. Bibcode:2015M&PS...50..834L. CiteSeerX 10.1.1.723.9955. doi:10.1111/maps.12353.
- ↑ 12.0 12.1 "ගෝල්ඩ්ස්ටන් ඩිලේ-ඩොප්ලර් ඉමේජර්ස් ඔෆ් 1999 RQ36". ඇස්ට්‍රොයිඩ් රේඩා රිසර්ච්. ජෙට් ප්‍රොපල්ෂන් ලැබෝරටරි.
- ↑ හඩ්සන්, ආර්. එස්.; ඔස්ට්‍රො, එස්. ජේ.; බෙනර්, එල්. ඒ. එම්. (2000). "රීසන්ට් ඩිලේ-ඩොප්ලර් රේඩාර් ඇස්ට්‍රොයිඩ් මොඩලිං රිසල්ට්ස්: 1999 RQ36 ඇන්ඩ් ක්‍රේටර්ස් ඔන් ටුටාටිස්". බුලටින් ඔෆ් දි ඇමරිකන් ඇස්ට්‍රොනොමිකල් සොසයිටි. 32: 1001. Bibcode:2000DPS....32.0710H.
- ↑ කොරම්, ජොනතන් (8 සැප්තැම්බර් 2016). "නාසා ලෝන්චර්ස් දි ඔසයිරිස්-රෙක්ස් ස්පේස්ක්‍රාෆ්ට් ටු ඇස්ට්‍රොයිඩ් බෙන්නු". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/interactive/2016/09/08/science/space/nasa-osiris-rex-launch.html.
- ↑ චැං, කෙනත් (8 සැප්තැම්බර් 2016). "දි ඔසයිරිස්-රෙක්ස් ස්පේස්ක්‍රාෆ්ට බිගින්ස් චේසිං ඇන් ඇස්ට්‍රොයිඩ්". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2016/09/09/science/nasa-launches-osiris-rex-spacecraft-to-retrieve-asteroid-pieces.html.
- ↑ බ්‍රවුන්, ඩ්වේන්; නීල්-ජෝන්ස්, නැන්සි (31 March 2015). "රිලීස් 15-056 – නාසාස් ඔසිරිස් -රෙක්ස් මිෂන් පාසස් ක්‍රිටිකල් මයිල්ස්ටෝන්". නාසා. Retrieved 4 අප්‍රේල් 2015.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;NYT-20181203
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ ප්ලේට්, ෆිල් (2018-12-04). "වෙල්කම් ටු බෙන්නු!". SYFY WIRE (ඉංග්‍රීසි බසින්). Retrieved 2018-12-05.
- ↑ "නාසා කැප්චර්ස් ක්ලෝසස්ට-එවර් ෆෝටෝ ඔෆ් මැසිව් ඇස්ට්‍රොයිඩ් බෙන්නු ෆ්ලයිං නියර් අර්ත්". ස්කයි නිවුස්. 18 ජූනි 2019. https://news.sky.com/story/nasa-captures-closest-ever-photo-of-massive-asteroid-bennu-flying-near-earth-11744332.
- ↑ චැං, කෙනත් (20 ඔක්තොම්බර් 2020). "සීකිං සෝලාර් සිස්ටම්ස් සීක්‍රට්ස්, නාසාස් ඔසයිරිස්-රෙක්ස් මිෂන් ටචර්ස් බෙන්නු ඇස්ට්‍රොයිඩ් - ද ස්පේස්ක්‍රාෆ්ට් අටෙම්ප්ටඩ් ටු සක් අප් රොක්ස් ඇන්ඩ් ඩර්ට් ෆ්‍රොම් දි ඇස්ට්‍රොයිඩ්, විච් කුඩ් ඒඩ් හියුමැනිටීස් ඇබිලිටි ටු ඩයිවර්ට් වන් දැට් මයිට් ස්ලෑම් ඉන්ටු අර්ත්.". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2020/10/20/science/osiris-rex-mission.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ඔක්තොම්බර් 2020.
- ↑ "(101955) බෙන්නු = 1999 RQ36 ඕබිට්". සුළු ග්‍රහලෝක කේන්ද්‍රය. Retrieved 2018-03-21.
- ↑ නොලාන්, එම්. සී.; මාග්‍රි, සී.; හොවෙල්, ඊ. එස්.; බෙනර්, එල්. ඒ. එම්.; ජියෝජිනී, අයි. ඩී.; හර්ජෙන්රොදර්, සී. ඩබ්.; හඩ්සන්, ආර්. එස්.; ලොරෙටා, ඩී. එස්.; මාගොට්, ජේ. එල්.; ඔස්ට්‍රෝ, එස්. ජේ.; සීරෙස්, ඩී. ජේ. (2013). "ෂේප් මොඩ්ල් ඇන්ඩ් සර්ෆෙස් ප්‍රොපර්ටීස් ඔෆ් දි ඔසයිරිස්-රෙක්ස් ටාගට් ඇස්ට්‍රොයිඩ් (101955) බෙන්නු ෆ්‍රොම් රේඩාර් ඇන්ඩ් ලයිට්කර්ව් ඔබ්සර්වේෂනස්". ඉකාරස්. 226 (1): 629–640. Bibcode:2013Icar..226..629N. doi:10.1016/j.icarus.2013.05.028. ISSN 0019-1035.
- ↑ හිලේ, කාල් (2019-08-08). "ඇස්ට්‍රොයිඩ්ස් ෆීචර්ස් ටු බී නේම්ඩ් ආෆ්ටර් මිතිකල් බර්ඩ්ස්". නාසා. Retrieved 2019-08-10.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "NEODyS2060" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "NASA press release" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Chodas2018" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Milani et al." නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Benner et al." නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Earth-impact" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "ChesleyFarnocchia2014" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Emery2014" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Hergenrother2013" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Lauretta2015" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Why Bennu" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
උපුටාදැක්වීම් දෝෂය: <references>
හි "Bottke2015" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.
<references>
හි "Ye2019" නමැති <ref>
ටැගය පෙර පෙළෙහි භාවිතා වූයේ නැත.