ඔසයිරිස්-රෙක්ස් (ඔරිජින්ස්, ස්පෙක්ට්‍රල් ඉන්ටර්ප්‍රිටේෂන්, රිසෝස් අයිඩෙන්ටිෆිකේෂන්, සෙකියුරිටි, රෙගලිත් එක්ස්ප්ලෝරර්) (සම්භවය, වර්ණාවලීමය අර්ථකථනය, සම්පත් සංජානනය, ආරක්ෂණය, ප්‍රාවරණ පාෂාණ ගවේෂකයා) යනු, නාසා ආයතනයෙහි ක්ෂුද්‍රග්‍රහ-අධ්‍යයන සහ නියැදි ප්‍රත්‍යාගමන මෙහෙවරකි. [1]අංගාරමය පෘථිවි-සමීප ක්ෂුද්‍රග්‍රහයෙක් වන 101955 බෙන්නු වෙතින් අවම වශයෙන් ග්‍රෑම් 60ක නියැදියක් ලබාගෙන, සවිස්තරාත්මක විශ්ලේෂණය සඳහා නියැදිය පෘථිවිය වෙත ප්‍රත්‍යාගමනය කිරීම මෙ‌ම මෙහෙවරෙහි ප්‍රාථමික ඉලක්කය වෙයි.


ආශ්‍රිත සංස්කරණය

    • බ්‍රවුන්, ඩ්වේන්; නීල්-ජෝන්ස්, නැන්සි (31 මාර්තු 2015). "රිලීස් 15-056 - නාසාස් ඔසයිරිස්-රෙක්ස් මිෂන් පාසර්ස් ක්‍රිටිකල් මයිල්ස්ටෝන්". නාසා. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2015.   පොදු වසමෙහි පවතින මෙම මූලාශ්‍රය වෙතින් ගත් පෙළ මෙම ලිපියෙහි අඩංගු වෙයි.
    • චැං, කෙනත් (5 සැප්තැම්බර් 2016). "නාසා ඒම්ස් ඇට් ඇන් ඇස්ට්‍රොයිඩ් හෝල්ඩං ක්ලූස් ටු ද සෝලර් සිස්ටම්ස් රූට්ස්". ද නිව්යෝක් ටයිම්ස්. https://www.nytimes.com/2016/09/06/science/nasa-osiris-rex-asteroid-bennu-sample.html. 
"https://si.wikipedia.org/w/index.php?title=ඔසයිරිස්-රෙක්ස්&oldid=460178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි