හලෝ මයි ඩාලිං
අධ්‍යක්‍ෂණයහේමසිරි සෙල්ලප්පෙරුම
රචනයහේමසිරි සෙල්ලප්පෙරුම
තිර රචනයහේමසිරි සෙල්ලප්පෙරුම
කතාවස්තුවහේමසිරි සෙල්ලප්පෙරුම
නිශ්පාදනය
  • ගාමිණී චන්ද්‍රරත්න
  • රුවන් මෙන්ඩිස්
  • එම්.එම්. ප්‍රේමශාන්ත
  • සුනීතා චන්ද්‍රසේකර
රංගන ශිල්පීන්සනත් ගුණතිලක සබීතා පෙරේරා
සිනෙමාරූපණයජී.නන්දසේන
සංස්කරණයඑම්.ඒ.අලිමාන්
සංගීතයසෝමපාල රත්නායක
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 9, 1994 (1994-12-09)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

ගීතයන් සංස්කරණය

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට (නව ගීත)

  1. හිටියත් හිර වී අපි ගේ මුල්ලේ - ලතා වල්පොල, චම්පා කල්හාරි
  2. හොඳ සිරියාවයි ආකාසේ(නැවත) - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
  3. තරුණ නෙත් ජය මංගලේ(නැවත)- එච්.ආර්. ජෝතිපාල
  4. ආදරෙන් ඉමුකෝ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය හා සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස්
  • කැමරා සහාය - ඩබ්ලිව්. මාටින්, ඩබ්ලිව්. පියසේන, එම්. අනුර, සුජිත් සුභසිංහ, සරත් කරුණාරත්න, එම්. ප්‍රියන්ත, නිමල් තංගයියා
  • අංග රචනය - බෙනට් ජයතුංග
  • කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්
  • සටන් අධ්‍යක්ෂණය - සරත් ද සිල්වා
  • නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
    • ශබ්ද සහාය - උපාලි අරම්පොල, සුනිල් උපාලි, ඩී. ඩබ්ලිව්. ඒ. ජයමාන්න. රංජිත් පෙරේරා, ඩබ්ලිව. ජී. පොඩිරත්න, පී. ජයවිර, කේ. බී. නන්ද කුමාර
  • රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර්
  • ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
    • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
  • දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග
    • දෙබස් පටිගත කිරීමේ සහාය - සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන, පාලිත සිල්වා
  • කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන
    • සහාය - අසංක හෙට්ටිආරච්චි
  • නිෂ්පාදන විධායක - අරුණ සමන් මැන්ඩිස්
    • නිෂ්පාදන කළමනාකරණය - ජී. වී. ප්‍රේමරත්න, නේරියස් ජේ. පෙරේරා
      • නිෂ්පාදන සැකසුම - චන්ද්‍ර මුතුන්ත්‍රි
"https://si.wikipedia.org/w/index.php?title=හලෝ_මයි_ඩාලිං&oldid=437799" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි