සොමි බෝයිස්
අධ්‍යක්‍ෂණයඒ.ඒ.ජුනයිඩීන්
රචනයඒ.ඒ.ජුනයිඩීන්
තිර රචනයඒ.ඒ.ජුනයිඩීන්
කතාවස්තුවඒ.ඒ.ජුනයිඩීන්
නිශ්පාදනයසුපර් හිට්ස් ෆිල්ම්ස් ප්‍රයිවට් ලිමිටඩ්
සිනෙමාරූපණයඑම්.ඒ.ගෆූර්
සංස්කරණයකුමාරසිරි ද සිල්වා
සංගීතයසෝමපාල රත්නායක
Production
companies
ප්‍රසාද් කලර් ලැබ්,මදුරාසිය
නිකුත්වූ දිනය
  • දෙසැම්බර් 6, 2002 (2002-12-06)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

ගීතයන් සංස්කරණය

  • ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, චන්ද්‍රදාස ප්‍රනාන්දු
  • ග්‍රේෂන් ආනන්ද, සංගීත් වික්‍රමසිංහ, ලෙලුම් රත්නායක
  1. මා අඳුරේ තනි වී සිටිනා - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි
  2. නැව ගිලුනත් බෑන් චූන් - ග්‍රේෂන් ආනන්ද, සංගීත් වික්‍රමසිංහ, කලාවතී, සූරිය කුමාර් මුත්තලගේ
  3. ආල පනේ අපේ වැඩේ - කලාවතී, සංගීත් වික්‍රමසිංහ, ලෙලුම් රත්නායක ග්‍රේෂන් ආනන්ද

රංගනය සංස්කරණය

  • බන්දු සමරසිංහ - බුෂ්/ බන්දුසේන මුදලාලි
  • ටෙනිසන් කුරේ - බින්
  • සනත් ගුණතිලක - සනත්
  • රෙක්ස් කොඩිප්පිලි - රෙක්ස්
  • සැන්ඩෝ හැරිස් - දොස්තර චිකාගෝ
  • රජිත හිරාන් (පිං පොං) - දඩිං බිඩිං
  • එම්. වී. බාලන් - කාර්‍යාල මැනේජර්
  • බර්ටි ගුණතිලක - පුන්‍යදාස
  • සවින්දි සිල්වා - අනූ
  • සුනිල් හෙට්ටිආරච්චි - ඩබ්. ඩබ්. ඩබ්. සුගතපාල
  • ජනේෂ් සිල්වා - බණ්ඩේ
  • චතුර පෙරේරා - බිංදු
  • ටෙඩී විද්‍යාලංකාර - ටෙඩී
  • ටිරෝන් මයිකල් - මයිකල්
  • සුනිල් බමුණුආරච්චි
  • රාජු
  • බන්දුල ප්‍රතාප්
  • ප්‍රේමදාස විතානගේ - රෝගියෙක්
  • දමිතා සළුවඩන - බින්ගේ අම්මා
  • අනුරාධා උදයංගනී - විනීතා
  • රෝසි ප්‍රනාන්දු
  • චන්ද්‍රිකා පෙරේරා
  • ලක්ෂ්මි සෙනෙවිරත්න
  • ශාන්ති ලෙව්දෙනිය
  • කේ. වී. සුදාකරි
  • වීර පුෂ්පනාදන්
  • එස්. පිරවින්
  • එස්. සරවනා
  • ක්‍රිෂාන්ති කවින්
  • රේණුකා මායාදුන්න
  • ආශා ඩිලානි
  • සප්නා රසාංගි
  • දිල්හානි නාගහවත්ත
  • තක්ෂිලා පූජනී

නිෂ්පාදනය සංස්කරණය

  • සහාය අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ
  • අංග රචනය - මනෝජ් කුමාර් සෙල්වරාජ්
  • කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම
  • සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර
  • නැටුම් අධ්‍යක්ෂණය - පී. එම්. නන්ද කුමාර්
  • ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න
    • ශබ්ද සහාය - ජගත් චාමින්ද, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර, සුසන්ත ධර්මප්‍රිය, ආර්. කේ සිරිසේන, ආනන්ද වික්‍රමරත්න
  • ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය
  • කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා
  • කැමරා උපකරණ - නිමලවීර ෆිල්ම්ස්
  • නිෂ්පාදන සංවිධානය - එන්. උදය කුමාර
  • ධාවන කාලය - පැය 2 දිග අඩි 12000 - පිටපත් 21
  • නිෂ්පාදන කළමනාකරණය - ලාල් දිසානායක සහාය ඩබ්. ඩී. අනුරාධ
"https://si.wikipedia.org/w/index.php?title=සොමි_බෝයිස්&oldid=422577" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි