විජයපාල
සෙනරත් රජුගේත් කුසුමාසන දේවිි රැජිනිය ගේත් දෙවන පුුතුය. සෙනරත් රජතුමා විසින් මාතලේ රජ බවට පත් කරන ලදීී. පසුව දෙවන රාජසිංහ රජු විසින් බලයෙන් පහ කරනු ලදුව පෘතුගීසින්ට එකතු විය. පෘතුගීසින් විසින් පෘතුගාලයට මොහුව පිටත් කරන ලද අතර ජීවිතයේ අවසාන කාලය එහි ගත කරන ලදි.