කුමාරසිංහ හස්තානේ

විමලධර්මසූරිය රජුට දාව කුසුමාසන දේවි බිහිකළ වැඩිමහල් පුුත් කුමරු ය. සෙනරත් රජු විසින් ඌව ප්‍රදේශයේ උප රජෙකු ලෙස පත් කරන ලදී. අඩු වයසෙදී ම මිය ගියේ ය.

"https://si.wikipedia.org/w/index.php?title=කුමාරසිංහ_හස්තානේ&oldid=600171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි