සුසී
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
සුසී Sussie | |
---|---|
අධ්‍යක්ෂණය | සිරිල් පී අබේරත්න |
රචනය | සිරිල් පී අබේරත්න |
තිර රචනය | සිරිල් පී අබේරත්න |
කතාවස්තුව | සිරිල් පී අබේරත්න |
නිශ්පාදනය | ජෙම් නිෂ්පාදන(එස්.පී.සාමී) |
රංගන ශිල්පීන් | විජය කුමාරතුංග මාලිනී ෆොන්සේකා |
සිනෙමාරූපණය | තිමති වීරරත්න |
සංස්කරණය | සෙක්ස්ටස් අපොන්සු |
සංගීතය | එම් කේ රොක්සාමී |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- විජය කුමාරණතුංග
- මාලිනී ෆොන්සේකා
- එඩී ජයමාන්න
- පර්ල් වාසුදේවි
- දොන් සිරිසේන
- ලිලියන් එදිරිසිංහ
- එඩී ජූනියර්
- නෙලී ප්‍රනාන්දු
- බන්දු මුණසිංහ
- නෙල්සන් කරුණාගම
- අනූෂා ගීතාංජලී
- රොෂාන් ඉද්දමල්ගොඩ
- බී. ඇස්. පෙරේරා
- එම්. එස්. ප්‍රනාන්දු
- හිල්ඩා ඇග්නස්
- ෆරීනා ලායි
- විජේරත්න මලගම
- ෆ්‍රෑන්ක් මිහිරිතැන්න
- වසන්තා වික්‍රමසිංහ
- කිංස්ලි ජයසේකර
ගීතයන්
සංස්කරණයගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, සිරිල් පී. අබේරත්න
- ගීත ගායනය – එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක, එම්.එස්. ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා
- ගීත සංඛ්‍යාව - 07
- සිතින් දරන්නට බැරි - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක-කරුණාරත්න අබේසේකර
- දැන් දැන් ඇවිලේ ගිනි – සුජාතා අත්තනායක–කරුණාරත්න අබේසේකර
- දොයි දොයි දොයිය බබෝ - ඇන්ජලින් ගුණතිලක – කරුණාරත්න අබේසේකර
- මල්සරා හෙමින් විදලා - මිල්ටන් පෙරේරා -කරුණාරත්න අබේසේකර
- සීතල නලරැල් නොනිදන - ජෝතිපාල,ඇන්ජලින් – කරුණාරත්න අබේසේකර
- වෙරළේ ප්‍රිති වෙමු- එම්. එස්. ප්‍රනාන්දු සහ පිරිස - සිරිල් පී. අබේරත්න
- පුදුමයි හරි පුදුමයි - සුජාතා අත්තනායක - සිරිල් පී. අබේරත්න
ගීත පොත් - ආනන්ද පොත්හල හා ජෙම් චිත්‍රපට සමාගමෙන් ද ගීත පොතක් නිකුත් විය.
නිෂ්පාදනය
සංස්කරණය- සහාය අධ්‍යක්ෂණය - නෙල්සල් කරුණාගම
- කැමරා සහාය – ලලිත් ගුණවර්ධන
- සංස්කරණ සහාය – ගාමිණී ජයමාන්න
- නිෂ්පාදන කළමනාකරු - එම්. අගස්තියර්
- වේශ නිරූපණය – රෙජී සිල්වා
- නිෂ්චල ඡායාරූප – ඒ. කුමාරසිංහ
- ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
- රසායනාගාර – එස්. තිරනාවුකරසු
- රසායනාගාර සහාය – රාජරත්නම්
සැකසුම – විජය චිත්‍රාගාරය
- නැටුම් - ෆරිනාලායි
- ගීත තැටිගත කිරීම - කේ. බාලසිංහම්
ප්‍රදර්ශනය
සංස්කරණයප්රදර්ශනය - සිලෝන් තියටර්ස් 2 වන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය
- මංගල දර්ශනය අශෝකා සිනමා ශාලාවේදී සවස 6.00 කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.[1]
- ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa12050328, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28