[1] [2] සුපර් සික්ස් යනු 2012 වර්ෂයේදී තිරගතවූ චිත්‍රපටියකි. මෙහි වියදම් පිරිවැය රුපියල් කෝටි 9කි. ක්‍රිකට් ක්‍රීඩාව පාදක කරගත් මෙම චිත්‍රපටයේ සාරංග දිසාසේකර, රොෂාන් රණවන, හේමාල් රණසිංහ, පුබුදු චතුරංග යනාදීන් රංගනයෙන් දායක වේ.

සුපර් සික්ස්
අධ්‍යක්‍ෂණයඋදාර පල්ලියගුරු ඩොනල්ඩ් ජයන්ත(සහය)
රචනයඋදාර පල්ලියගුරු
තිර රචනයඅනුර ඒකනායක
කතාවස්තුවරාජා සදේශ් කුමාර්
නිශ්පාදනයරාජා සදේෂ් කුමාර් ශ්‍රීමතී සදේෂ් කුමාර්
රංගන ශිල්පීන්සාරංග දිසාසේකර

පබෝධා සංදීපනී
රොෂාන් රණවන
[[[අරුණි රාජපක්ෂ]]

හේමාල් රණසිංහ
සිනෙමාරූපණයරුවන් කොස්තා
සංස්කරණයඅජිත් රාමනායක ඇන්තනී (ඉන්දියා)
සංගීතයමහේෂ් දෙනිපිටිය
Production
company
බෙදාහැරීමඊ.ඒ.පී. චිත්‍රපට
නිකුත්වූ දිනය
  • මැයි 17, 2012 (2012-05-17) (ලිබර්ටි)
තිර කාලය
මිනිත්තු 120
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
පිරිවැයරුපියල් ලක්ෂ 990

රංගනය සංස්කරණය

  • රොෂාන් රණවන - අරවින්ද
  • අරුණි රාජපක්ෂ - ශෙරින් (හදුන්වා දෙන)
  • සාරංග දිසාසේකර - ජූඩ්
  • පබෝධා සංදීපනී - සුලෝ
  • හේමාල් රණසිංහ - සනත් - (හඳුන්වා දෙන)
  • මලීකා සිරිසේනගේ - ප්‍රියා - (හඳුන්වා දෙන සහ අවසන් චිත්‍රපටය)
  • සුනෙත් චිත්‍රානන්ද - ගයියා
  • මහේන්ද්‍ර පෙරේරා - මදයා
  • පුබුදු චතුරංග - බාතිය
  • එරංග ජීවන්ත
  • සමන් ඒකනායක - රඝු
  • සඳුන් දිසානායක
  • සනත් ගුණතිලක - සනත්ගේ අයියා
  • සංගීතා සන්දීපනී
  • දුලීකා මාරපන - ජූඩ්ගේ මව
  • ගාමිණී හෙට්ටිආරච්චි - ජූඩ්ගේ පියා
  • ආනන්ද වික්‍රමගේ
  • චිත්‍රා වරකාගොඩ
  • මැණිකේ අත්තනායක
  • රොඩ්නි වර්ණකුල - විස්තර විචාරක
  • ඇන්ටන් ජූඩ් - ඇමැතිතුමා
  • ප්‍රියන්ත සෙනෙවිරත්න - විස්තර විචාරක
  • ඩී. බී. ගංගොඩතැන්න
  • නිල්මිණි කෝට්ටේගොඩ
  • සරත් කුලාංග
  • ජනේෂ් සිල්වා
  • චතුර පෙරේරා
  • හේමන්ත ඊරියගම
  • ජීවන් හඳුන්නෙත්ති
  • මිහිර සිරිතිලක
  • ප්‍රියන්ත සෙනෙවිරත්න
  • කපිල කුමාර සමරකෝන්
  • ප්‍රියන්ත මංසිළු
  • කීර්ති රංජිත් පීරිස්
  • ශශිරංග වික්‍රමආරච්චි
  • දසුන් නිසාන්
  • මලින්ද සම්පත්
  • ප්‍රබුද්ධ රංගන
  • තරික් රහිම්
  • හර්ෂ ජයසේකර
  • නන්දන හෙට්ටිආරච්චි
  • සුනෙත් මැල්සිරිපුර
  • නිසංසලා ආරියරත්න
  • සචිත්‍රා නුවන්තිකා
  • ඉරේෂා සඳමිණි

නිෂ්පාදනය සංස්කරණය

සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, සහය අධ්‍යක්ෂණ සහය - ප්‍රියන්ත පතිරගේ, ජනක ආර්. දොමිනිගේ, නිරෝෂන් කෝදිරිමාන්න, වාසල බණ්ඩාර සංස්කරණය - අජිත් රාමනායක, ඇන්තනි (ඉන්දියාව) අංග රචනය - ඉන්දික උදාර ලංකා සහාය - ක්‍රිශාන්ත ජයබාහු කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම කලා සහය - ලෙස්ලි වීරසිංහ, දමිත් එස්. ලක්මාල්, අරුණ ගුණරත්න ඇඳුම් නර්මාණය - මයිකල් විජේසූරිය, සුමති කුඩලිගම, මංගල කුමාර කොණ්ඩා මෝස්තර - පවන් කුමාර ශබ්ද පටිගත කිරීම - රංජිත් පෙරේරා දෙබස් පටිගත කිරීම - ප්‍රියන්ත කළුආරච්චි, නිරෝෂන් එදිරිමාන්න සටන් අධ්‍යක්ෂණය - පීටර් හේග් (ඉන්දියාව), ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - ශ්‍රීධර (ඉන්දියාව) ගයාන් ශ්‍රිමාල් නිෂ්පාදන කළනාකරණය - දොන් ලීලානන්ද නිෂ්පාදන කළමනාකරණ සහය - හේමන්ත බන්දනගේ, ශානක පොන්නම්පෙරුම රේඛිය නිෂ්පාදනය - තිදර්ශන් කන්දයියා නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත

ගීතයන් සංස්කරණය

Untitled
  • ගී තනු නිර්මාණ - මහේෂ් දෙනිපිටිය, රංග දසනායක, අජිත් කුමාරසිරි
  • ගීත ප්‍රබන්ධය - නිලාර් එන්. කාසිම්, නන්දන වික්‍රමගේ, අජිත් කුමාරසිරි, කැළුම් ශ්‍රීමාල්, උදාර පල්ලියගුරුගේ

සියලු සංගීත නිර්මාණ සිදුකරන ලද්දේ මහේෂ් දෙනිපිටිය.

සුපර් සික්ස් ගීත
අංකය. ගීතයගායනය කාලය
1. "හැඟුම් දනව්වේ විලාසිතාවී"  සුරේන්ද්‍ර පෙරේරා  
2. "සුසුමට සුසුමක්"  සංඛ දිනෙන්, උරේෂා රවිහාරි  
3. "මද පින්නේ පිපෙන්නේ"  රූකාන්ත ගුණතිලක, දේවශ්‍රී ද සිල්වා  
4. "සක්කර දෙයියො උනත්"  රෝස් අලගියවත්ත, ශානිකා වනිගසේකර  
5. "තොල්පෙති ගාවලා බලමුද"  අජිත් කුමාරසිරි  
7. "සුපර් සික්ස් සුපර් සික්ස්"  ජානක විතානගේ  
8. "එකතුවෙමු අපි කුහුඹුවෝ වාගේ"  සමන් ලෙනින්  
9. "උදා ඉර මැවේ"  ජය ශ්‍රී  
10. "පපරේ පර පර පට්"  ජය ශ්‍රී  
11. "රැය පිබිදී තරු දිලුණි"  ශෙහාන් මිහිරංග, දේවශ්‍රී ද සිල්වා  
12. "ජයඝෝසා රැව් දෙන්නේ"  ජානක විතානගේ  
13. "ලොක්කෝ අපි ලොක්කෝ"  හිමාෂ මනුප්‍රිය  

විශේෂත්වය සංස්කරණය

ලංකාවේ වැඩිම පිරිවැයක් දැරූ සිනමාපටය රුපියල් ලක්ෂ නවසීය අනූවයි.(රු.99,000,000). ලංකාව, ඉන්දියාව, මැලේසියාව යන රටවල් ත්‍රිත්වයේම රූගත කොට තිබීම.

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2016/07/07/?fn=sa16070722, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27 
  2. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/2012/05/24/?fn=sa12052420, ප්‍රතිෂ්ඨාපනය 2016-07-27 
"https://si.wikipedia.org/w/index.php?title=සුපර්_සික්ස්&oldid=593826" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි