සිංහයා (2016 චිත්‍රපටිය)

"සිංහයා"
අධ්‍යක්‍ෂණයV.සිවදාසන්
නිශ්පාදනයසුනිල් ටී ෆිල්ම්ස්
රංගන ශිල්පීන්
  • රංජා
  • දුලීකා මාරපන
  • මහේෂි මදුශංකා
සිනෙමාරූපණයසුජිත් නිෂාන්ත
සංගීතයසෝමපාල රත්නායක
බෙදාහැරීමඑම්.පී.අයි චිත්‍රපට
නිකුත්වූ දිනය
2016 March 30
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

ගරු සංස්කරණය

ළමා සංස්කරණය

ෂයන් සම්ප්‍රාප්ති පෙරේරා

  • යොහාන් පෙරේරා
  • චානක මධුෂානි
  • කෝකිල පවන්
  • සඳු අමාශා
  • පැතුම් බිම්සර
  • සවනි මල්ශානි
  • අදීශ ධානුක
  • ඉෂානි විදුරංගනා
  • සචිත් සංකලන
  • නිකිතා අන්ජලීනා
  • දිලුම් විජේරත්න
  • දුරුතු අභිෂේක්
  • නවිදුනි ඉෂාරා
  • තේනුර පසන්ජය
  • ගගනි ප්‍රභා තාරකා
  • ජිත්ම දිල්රුවන්
  • හසිදු විදුෂාන්
  • මධුෂි ශෂිකලා සම්පත්
  • නිරංජන් සේනාරත්න
  • කුමුදිතා සඳුන්හාරි
  • සනුජ ගිහාරා
  • බියංකා උමයංගනී
  • සදීෂ භානුක
  • වතික සදුෂාන්
  • ඔමායා තෙවාජි
  • සිතුම් සිතංගා
  • කෙනුල සෙත්මිත්
  • විෂ්මි පූර්ණිමා

නිෂ්පාදනය සංස්කරණය

සිංහයා වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි. කීර්ති රුවන් ලාල්සන් සම අධ්‍යක්ෂවරයාය. නිෂ්පාදන සම්බන්ධීකරණය සුනිල් ධර්මසිරි. නන්දා නන්දි ජයකොඩිගේ සංස්කරණයකි. සුජිත් නිශාන්ත කැමරාකරණයෙන් ද, සෝමපාල රත්නායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, බර්නාඩ් ජයතුංග තිර රචනයෙන් ද මනෝජ් ලක්සිරි අංග රචනයෙන් ද මෙයට එක් විය. නැසීගිය සටන් අධ්‍යක්ෂ සරත් සිල්වා මෙහි සටන් අධ්‍යක්ෂවරයා වේ. පරිගණක සජීවිකරණ දර්ශන චතුරංග.

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සිංහයා_(2016_චිත්‍රපටිය)&oldid=374358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි