දුලීකා මාරපන

sri lankan actress

{{Lead missinමෙතුමියගෙ රංගන හැකියාවන් යාවන් මනාව පෙන්වු චිත්‍රපට අතර සමනල තටු,ටිකිරි සුවඳ,සූරියඅරණ,ඉරෙස්මා,දරැවනේ සහ මෑතකදී තිරගතවූ සුපර්ණා,අලි කතාව වේ.තවද මැය වේදිකාරංගනය හා ටෙලි නාට්‍ය රංගන කටයුතු ද කරනු ඇත.

වේදිකා නාට්‍ය

1-ලෝරන්ස්ගේ මනමාලි


! වසර !! චිත්‍රපට |- | 2003 || පුර සක්මන |- | 2003 || ඉරැස්මා |- | 2004 || සූරිය අරණ |- | 2006 || සමනල තටු |- | 2006 || උඩු ගන් යාමය |- | 2008 || වලා පටල |- | 2010 || ටිකිරි සුවඳ |- | 2011 || එතුමයි මෙතුමයි |- | 2011 || මහින්දාගමනය |- | 2012 || සුපර් සික්ස් |- | 2012 || දරුවනේ |- | 2014 || කොස්තාපල් පුඤ්ඤසෝම |- | 2016 || සිංහයා |- | 2016 || පුතන්ඩියා |}2018 සුපර්ණා

මෙතුමිය විවාහ වූයේ රංගන ශිල්පි සුජීව ප්‍රියාල් යද්දෙහි මහතාවය.අද වන විට sirasa super mom වැඩසටහනේ විනිසුරු මඩුල්ලෙහි ද තම රාජකාරි කටයුතු කරනු ලැබේ .කලක් දෙරණ නාලිකාවේ මල්බර දෙරණ වැඩසටහන විශ්ව ලංකා සමග හෙබවී ය.

[[සොදුරු ආඤාදායකයා මල්බර දෙරණ ]]වැඩිදුර විස්තර සඳහා බලන්න


ටෙලිනාට්‍යය

සංස්කරණය
  • අත්තම්මා
  • එක ඉත්තක මල්
  • කලුවර අදුන
  • පෝක් වීදිය
  • සුරවිමන
"https://si.wikipedia.org/w/index.php?title=දුලීකා_මාරපන&oldid=691371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි