අශෝක ආඥා (රාජ්‍ය. ක්‍රි.පූ. 269–232)
|
අශෝක රජුගේ රාජ්‍ය වර්ෂ
|
ආඥා ප්‍රභේදය (සහ අභිලේඛනයේ පිහිටීම)
|
භූගෝලීය පිහිටීම
|
වර්ෂය 8
|
කාලිංග යුද්ධයේ අවසානය සහ "ධර්මය" වැළඳ ගැනීම
|
|
වර්ෂය 10[1]
|
සුළු ශිලා ආඥා
|
සම්බන්ධිත සිදුවීම: බුද්ධ ගයාවේ බෝධීන් වහන්සේ බැහැදැකීම මහාබෝධි විහාරය සහ බුද්ධ ගයාවේ වජ්‍රාසනය ඉදිකිරීම ඉන්දියාව පුරා ධර්ම ප්‍රචාරය. සංඝයාගේ අසමගිය තෙවන ධර්ම සංගායනාව ඉන්දියානු භාෂාවෙන්: සෝහ්ගෞරා අභිලේඛනය අශෝක ස්තම්භ පිහිටුවීම්ེ
|
කන්දහාර් ද්විභාෂා ශිලාලේඛය (ග්‍රීක සහ අරමයික භාෂාවලින්, කන්දහාර්)
|
අරමයික-භාෂා සුළු ශිලා ආඥා: ලඝ්මන් අභිලේඛනය, තක්ෂිලා අභිලේඛනය
|
වර්ෂය 11 සහ පසුව
|
සුළු ශිලා ආඥා (අංක 1, 2 සහ 3) (පාංගුරාරියා, මස්කි, පල්කිගුණ්ඩු සහ ගවිමාත්, බහපූර්/ශ්‍රීනිවාස්පූරි, බායිරාට්, අහ්රෞරා, ගුජරා, සාසාරාම්, රාජුලා මණ්ඩගිරි, යේරාගුඩි, උඩේගෝලම්, නිට්ටූර්, බ්‍රහ්මගිරි, සිද්දපූර්, ජතිංගා-රාමේශ්වර)
|
වර්ෂය 12 සහ පසුව[1]
|
බරාබර් ලෙන් අභිලේඛනය
|
මහා ශිලා ආඥා
|
සුළු ස්තම්භ ආඥා
|
ග්‍රීක බසින් යුත් මහා ශිලා ආඥා: ආඥා අංක 12-13 (කන්දහාර්)
ඉන්දියානු භාෂාවලින් යුත් මහා ශිලා ආඥා: ආඥා අං.1 ~ අං.14 (ඛරෝෂ්ඨී අක්ෂරවලින්: ෂහ්බාස්ගර්හී, මාන්සෙහ්රා ආඥා (බ්‍රාහ්මී අක්ෂරවලින්: කල්සී, ගිර්නාර්, සෝපාරා, සන්නති, යේරාගුඩි, දිල්ලි ආඥා) මහා ශිලා ආඥා 1-10, 14, තනි ආඥා 1&2: (ධෞලි, ජෞගාදා)
|
සංඝභේද ආඥාව, බිසවගේ ආඥාව (සාරනාත් සාංචි අලහබාද්) ලුම්බිණි අභිලේඛනය, නිගාලි සාගර් අභිලේඛනය
|
වර්ෂය 26, 27 සහ පසුව[1]
|
මහා ස්තම්භ ආඥා
|
ඉන්දියානු භාෂාවලින්: මහා ස්තම්භ ආඥා අං.1 ~ අං.7 (අලහබාද් ස්තම්භය දිල්ලි ස්තම්භය ටොප්රා කලාන් රාම්පූර්වා ලෞරියා නන්දන්ගාර් ලෞරියා-අරාරාජ් අමරාවතී)
අරමයික බසින් ව්‍යූත්පන්න ශිලා ලේඛන:
කන්දහාර්, ආඥා අං.7[2][3] සහ පුල්-ඉ-දරුන්තේ, ආඥා අං.5 හෝ අං.7[4]
|
- ^ a b c Yailenko,Les maximes delphiques d'Aï Khanoum et la formation de la doctrine du dhamma d'Asoka, 1990, p. 243.
- ^ Inscriptions of Asoka de D.C. Sircar p. 30
- ^ Handbuch der Orientalistik de Kurt A. Behrendt p. 39
- ^ Handbuch der Orientalistik de Kurt A. Behrendt p. 39
|