සාකච්ඡාව:ශාන්ත ජුසේ වාස් තුමා

Latest comment: මාස 3කට පෙර by MihirNak007 in topic ලිපි නාමය

ලිපි නාමය

සංස්කරණය

භාග්‍යවන්ත ජුසේ වාස් පියතුමා නමින් ද ලිපියක් ඇත. ජුසේ වාස් තුමා භාග්‍යවත් ධූරයෙන් ශුද්ධවරයට ඔසවා ඇති බැවින් එම මාතෘකාව නොගැලපෙයි. මෙම ලිපිය මුලින් තැනූ අයට අසාධාරණයක් නොවන පරිදී මෙම ලිපියට කුමක් හෝ කල යුතුය. --- Shwetha (talk) 04:36, 13 පෙබරවාරි 2015 (යූටීසී)Reply

ලිපි දෙක ඉතිහාසය සමග ඒකාබද්ධ කරමු නේද? --Lee (talk) 05:53, 13 පෙබරවාරි 2015 (යූටීසී)Reply
එහෙම හොඳයි. --- Shwetha (talk) 07:35, 13 පෙබරවාරි 2015 (යූටීසී)Reply
ජුසේ වාස් පියතුමාගේ නමින් ලිපි කිහිපයක්ම තිබේ. එම ලිපි සියල්ලම "ජුසේ වාස්" නම් ලිපිනාමයට් redirect කරන්න යෝජන කරනව. මොකද විකිපීඩියාවෙ ශුද්ධවූ, ශුද්ධ , සාන්ත, සා., භාග්‍යාවන්ත වැනි ගෞරව නාම සමග ලිපි නාම තැනීම විදිමත් නොවන නිසා. English wikipedia already has made the standard to go with jist the saints name in the title and mention the honouring title in the info box. Its very practical. මේ ගැන මොකද හිතන්නෙ? අනික මේ ලිපියේ ව්‍යාකරන වැරදි සහ වැදගත් නොවන තොරතුරුද පිරිලා. මෙවැනි ලිපි සියල්ල එකකට redirect කර එම ලිපිය නිවැරදි කිරීම පහසුයි සහ තොරතුරු හොයන කෙනෙක්ටද පහසුයි් MihirNak007 (talk) 21:48, 21 අගෝස්තු 2024 (යූටීසී)Reply
සිංහල විකිපීඩියාවේ නම් අපි අදාළ ගෞරව නාමය භාවිතා කරනවා. -- Lee (talk) 05:01, 22 අගෝස්තු 2024 (යූටීසී)Reply
ශුද්ධවූ ද සාන්ත ද භාවිතා කරන්න ඕනෙ? MihirNak007 (talk) 22:49, 22 අගෝස්තු 2024 (යූටීසී)Reply
Return to "ශාන්ත ජුසේ වාස් තුමා" page.