සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ ආදි වාසීන්

ලිපියේ නම

සංස්කරණය

ශ්‍රී ලංකාවේ ආදි වාසීන් යන යෙදුම අනුක්ත ස්වරූපයක් නේද? නිවැරදි යෙදුම කුමක් ද? -- Lee (talk) 06:52, 7 ජූනි 2023 (යූටීසී)Reply

එකම විෂයය සඳහා පිටු දෙකක්

සංස්කරණය

මෙම පිටුවේ සහ 'වැදි ජනයා' පිටුවේ සඳහන් වන්නේ එකම දේ බැවින් මෙම පිටු දෙක එකතු කරන (merge) ලෙස යෝජනා කරමි. Sajanajk (talk) 01:42, 24 අගෝස්තු 2023 (යූටීසී)Reply

වැදි ජනයා නොවන ආදි වාසීන් ශ්‍රී ලංකාවෙහි සිට ඇත. නිදසුනක් ලෙසින් බලංගොඩ මානවයා දැක්විය හැකිය. එබැවින් යෝජිත ඒකාබද්ධය වහා හකුළා ගන්නා මෙන් ඉල්ලමි. --- Shwetha (talk) 07:00, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)Reply
Shwetha කියන කතාව එක්ක මාත් 100% ක් එකඟයි. -- Lee (talk) 13:34, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)Reply
Return to "ශ්‍රී ලංකාවේ ආදි වාසීන්" page.