සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ ආදි වාසීන්
Latest comment: වසර 1කට පෙර by Lee in topic එකම විෂයය සඳහා පිටු දෙකක්
මෙය ශ්‍රී ලංකාවේ ආදි වාසීන් ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ලිපියේ නම
සංස්කරණයශ්රී ලංකාවේ ආදි වාසීන් යන යෙදුම අනුක්ත ස්වරූපයක් නේද? නිවැරදි යෙදුම කුමක් ද? -- Lee (talk) 06:52, 7 ජූනි 2023 (යූටීසී)
එකම විෂයය සඳහා පිටු දෙකක්
සංස්කරණයමෙම පිටුවේ සහ 'වැදි ජනයා' පිටුවේ සඳහන් වන්නේ එකම දේ බැවින් මෙම පිටු දෙක එකතු කරන (merge) ලෙස යෝජනා කරමි. Sajanajk (talk) 01:42, 24 අගෝස්තු 2023 (යූටීසී)
- වැදි ජනයා නොවන ආදි වාසීන් ශ්‍රී ලංකාවෙහි සිට ඇත. නිදසුනක් ලෙසින් බලංගොඩ මානවයා දැක්විය හැකිය. එබැවින් යෝජිත ඒකාබද්ධය වහා හකුළා ගන්නා මෙන් ඉල්ලමි. --- Shwetha (talk) 07:00, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)
- Shwetha කියන කතාව එක්ක මාත් 100% ක් එකඟයි. -- Lee (talk) 13:34, 10 සැප්තැම්බර් 2023 (යූටීසී)