සාකච්ඡාව:බෝගන්විලා

Latest comment: වසර 7කට පෙර by Lee

නිවැරැදි උච්චාරණය මෙය පරිදී වෙයි. -----Shwetha (talk) 15:35, 20 ජූනි 2016 (යූටීසී)Reply

කෙසේ නමුදු සිංහල වහරේදී මෙයට ඉංග්‍රීසි උච්චාරණය යොදගන්නේ නැහැ නේද? බහුලව ව්‍යවහාර වන්නේ බෝගන්විලා යන නාමයයි. බෝගන්වීලියා යන නාමය නුසුදුසු යැයි සිතමි--L Manju (talk) 17:05, 20 ජූනි 2016 (යූටීසී)Reply
කුඩා කාලයේ සිට මම නම් අසා ඇත්තේ බෝගන්වීලියා ලෙසිනි. ----Shwetha (talk) 01:00, 21 ජූනි 2016 (යූටීසී)Reply
අපගේ අනෙක් පරිශීලකවරුන්ගේ අදහස් කෙසේද දන්නෑ. අන්තර්ජාලයේ පවා ගූගල් හී වැඩිම ප්‍රතිපල ප්‍රමාණයක් ලබා දෙන්නේ බෝගන්විලා යන නාමයටයි.--L Manju (talk) 04:54, 21 ජූනි 2016 (යූටීසී)Reply
අපේ පැත්තේ කියන්නෙත් බෝගන්විලා තමා. හැබැයි මේවාගේ දේකට ප්‍රාදේශීය වශයෙන් වෙන වෙන ව්‍යවහාර තියෙන්න පුළුවන්. --Lee (talk) 06:33, 21 ජූනි 2016 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:බෝගන්විලා&oldid=399157" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "බෝගන්විලා" page.