සාකච්ඡාව:ටෝනි රණසිංහ

Latest comment: වසර 7කට පෙර by Ravindu Navin

කරුණාකර ලිපියේ ඉංග්‍රීසි කොටස් පරිවර්තනය කරන්න. නැතහොත් එම කොටස් පෙැ පරිදී මකා දමමි. --- Shwetha (talk) 10:39, 26 අගෝස්තු 2016 (යූටීසී)Reply

ගරු shwetha මහතානණි එසේනම් ඔබට මහත් පරිශ්‍රමයක් දරන්නට සිදුවේවි. මන්ද මෙහි ඇති විශේෂ,විකිපීඩියා,උදව් වැනි පිටු වර්ගවලට අයත් පිටු තවමත් පවතින්නේ ඉංග්‍රීසි බසිනි. අනෙක් එක් ඔබ විසින් මෙම ඉංග්‍රීසි වචන/වාක්‍ය මකා දමන්නේ නම්, ඔබ විසින් පරිපාලක Sinhalawap ගේ සහ Leeගේ සාකච්ඡා පිටුවෙහි ඔබ විසින් එබූ ඉංග්‍රීසි කෑලී ටික මකා දැමීමට අගනේය.--Ravindu Navin (talk) 02:31, 3 සැප්තැම්බර් 2016 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ටෝනි_රණසිංහ&oldid=376347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "ටෝනි රණසිංහ" page.