සාකච්ඡාව:උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය

උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය සංස්කරණය

මේකේ නම උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය නෙමේද? --Lee (talk) 13:05, 4 ජූලි 2016 (යූටීසී)Reply

ඉංග්‍රීසි විකිපිඩියා ලිපියේ සිංහල භාෂා සබැඳියක් නොතිබුණ නිසා උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය නමින් පිටුවක් සිංහල විකිපීඩියාවේ තිබුන බව දැනගෙන හිටියේ නැහැ. දැන් ඒ නමට පිටුව ගෙන යන්න උත්සාහ කරද්දී තමයි ඒ නමින් පිටුවක් තියෙන බව දැක්කේ. උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය ලෙස තමයි මේ මාර්ගය හැඳින්වෙන්නේ. ඒත් මම කල්පනා කළා උඩුපුස්සැල්ලාව කියන්නේ කොහේද, එහෙම නමක් තියෙන දුම්රිය ස්ථානයක් මේ මාර්ගයේ නැහැනේ කියල. ඒත් ඒ විදියට හිතනවා නම් මුහුදුබඩ දුම්රිය මාර්ගය, කැළණිවැලි දුම්රිය මාර්ගය වගේ දුම්රිය මාර්ග වලත් නම් වෙනස් කරන්න වෙනවා. (Haha) ඒ නිසා පිටුව උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය කියන මාතෘකාවට ගෙන යාම කළ යුතු වුවත් ඒ නමින් පිටුවක් තිබෙන නිසා... I don't know what to do. Please do appropriate.----Randeer (talk) 13:50, 4 ජූලි 2016 (යූටීසී)Reply
දැන් හරි නේද? ඉතිහාසයත් ඒකාබද්ධ කළා. --Lee (talk) 04:46, 5 ජූලි 2016 (යූටීසී)Reply
මෙම ලිපියේ ඉතිහාස ඒකාබද්ද කිරීම නම් ඇත්තටම නියම වැඩක් Lee.--L Manju (talk) 13:52, 5 ජූලි 2016 (යූටීසී)Reply
ඒකාබද්ද නොව ඒකාබද්ධ යනු නියම වචනයයි. --- Shwetha (talk) 00:40, 6 ජූලි 2016 (යූටීසී)Reply
Return to "උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය" page.