ඉංග්‍රීසි නාමය ඉවත් කිරීම

සංස්කරණය

@Singhalawap: ලිපිය තුළ සඳහන්ව තිබූ ඉංග්‍රීසි නාමය ඉවත් කළේ ඇයි? -- Lee (talk) 03:54, 29 පෙබරවාරි 2024 (යූටීසී)Reply

මගේ තර්කය නම් අප මෙහි ඊජිප්තු බස ලෙස සලකන්නේ ඉංග්‍රීසියෙන් "Egyptian language" ලෙස සලකන එක පමණයි. එම නිසා ලිපිය තුළම එය පැහැදිලිව දැක්වීම අවශ්‍ය බව මගේ අදහසයි. -- Lee (talk) 07:55, 6 ජූනි 2024 (යූටීසී)Reply
Return to "ඊජිප්තු භාෂාව" page.