සාකච්ඡාව:ඊජිප්තු භාෂාව
Latest comment: මාස 5කට පෙර by Lee in topic ඉංග්‍රීසි නාමය ඉවත් කිරීම
මෙය ඊජිප්තු භාෂාව ලිපිය දියුණු කිරීම් පිලිබද සාකච්ඡා සඳහා වන සාකච්ඡා පිටුව වෙයි. මෙය ලිපියේ විෂයය පිළිබඳව සාමාන්‍ය සාකච්ඡා සඳහා වන සංසදයක් නොවේ. |
ලිපි පිළිබඳ ප්‍රතිපත්ති
|
තොරතුරු ප්‍රභව: ගූගල් (පොත් • පුවත් • scholar • නිදහස් රූප • WP refs) • FENS • JSTOR • NYT • TWL |
ඉංග්‍රීසි නාමය ඉවත් කිරීම
සංස්කරණය@Singhalawap: ලිපිය තුළ සඳහන්ව තිබූ ඉංග්‍රීසි නාමය ඉවත් කළේ ඇයි? -- Lee (talk) 03:54, 29 පෙබරවාරි 2024 (යූටීසී)
- මගේ තර්කය නම් අප මෙහි ඊජිප්තු බස ලෙස සලකන්නේ ඉංග්‍රීසියෙන් "Egyptian language" ලෙස සලකන එක පමණයි. එම නිසා ලිපිය තුළම එය පැහැදිලිව දැක්වීම අවශ්‍ය බව මගේ අදහසයි. -- Lee (talk) 07:55, 6 ජූනි 2024 (යූටීසී)