සරෝජා පෝල්රාජ්
සරෝජා සාවිත්‍රි පෝල්රාජ්[2] (ඉංග්‍රීසි: Saroja Paulraj), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[3] ඒ මහත්මිය මාතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකි.[4] ඇය ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකාවක් ද වේ.[5]
සරෝජා පෝල්රාජ් | |
---|---|
Saroja Paulraj சரோஜா போல்ராஜ் | |
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය | |
In office 18 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
පූර්වප්‍රාප්තිකයා | හරිනි අමරසූරිය |
මාතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
බහුතරය | 148,379[1] |
Personal details | |
උපත | සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
මැතිවරණ ඉතිහාසය
සංස්කරණයමැතිවරණය | මැතිවරණ කොට්ඨාසය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
2024 පාර්ලිමේන්තු | මාතර දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 148,379 | තේරීපත් විය | [6] |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය — සාමාන්‍ය - රජයේ නිවේදන -1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 4A. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "පාර්ලිමේන්තුව නියෝජනයට එන කාන්තාවන් මෙන්න". අද දෙරණ. 17 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "ජාතික ජන බලවේගය අපි කවුද | ජාතික විධායක කමිටුව". www.npp.lk. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.