සකුන්තලා (සිංහල චිත්‍රපටය)
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
සකුන්තලා | |
---|---|
අධ්‍යක්ෂණය | විලියම් ඔලම්ස් |
රචනය | ධර්මසිරි ගමගේ |
තිර රචනය | ධර්මසිරි ගමගේ |
කතාවස්තුව | මහමුද් සෙයින් |
නිශ්පාදනය | මහමුද් සෙයින් |
රංගන ශිල්පීන් | විජය කුමාරතුංග ටෝනි රණසිංහ |
සිනෙමාරූපණය | විලියම් ඔලම්ස් |
සංස්කරණය | එස්.එම්.නිසාර් |
සංගීතය | එම් කේ රොක්සාමී ටී එෆ් ලතීප් |
නිෂ්පාදන company | විජය චිත්‍රාගාරය
එස් පී එම් චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
සංස්කරණය- විජය කුමාරණතුංග
- මාලිනී ෆොන්සේකා
- ටෝනි රණසිංහ
- සන්ධ්‍යා කුමාරි
- සේනාධීර රූපසිංහ
- සුවිනීතා කෝන්ගහගේ
- ශාන්ති ලේඛා
- දොන් සිරිසේන
- වී.ටී.ජී. කරුණාරත්න
- යස්මින් සෙයින්
- රෙක්ස් කොඩිප්පිලි
- තලතා ගුණසේකර
- බන්දු මුණසිංහ
- නිමලා අතපත්තු
- බී. ඇස්. පෙරේරා
- හෙලන් කුමාර චන්ද්‍රකලා
- සෑම් පෙරේරා
- උපාලි මෙත්තානන්ද
ගීතයන්
සංස්කරණය- ආත්මයෙන් ආත්මයට – එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
- හෘර්දේ රස මාලිගේ - සුජාතා අත්තනායක
- මා ආවේ සැනසීමේ සුව සොයා - එච්.ආර්. ජෝතිපාල
- ආදර ලොවේ ආසිරි – එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
- සීතල රටේ මීදුම වැටේ - සුජාතා අත්තනායක
- සීතල පාවේ මල් සමයේ - වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ,ගීත තැටි - ජෙම්ටෝන්
නිෂ්පාදනය
සංස්කරණය- කැමරා අධ්‍යක්ෂණය හා අධ්‍යක්ෂණය – විලියම් ඔලම්ස්
- තිරනාටකය, දෙබස් සහ ගීත රචනය – ධර්මසිරි ගමගේ
- සහාය අධ්‍යක්ෂණය –ඇම්. කොලින් පෙරේරා
- සංස්කරණ සහාය කොලින් පෙරේරා
- වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
- කලා අධ්‍යක්ෂණය – ඇන්ටන් ගුරුස්වාමි, වටරැක ප්‍රේමදාස
- නැටුම් අධ්‍යක්ෂණය – උපාලි මෙත්තානන්ද
- නිෂ්පාදන සහාය – ඇස්. ඇම්. ෆලීල්, ආර්. පූගල් මුත්තු, නිමල් ගුණේරිස්
- නැටුම් - හෙලන් කුමාරි, චන්ද්‍රකලා
- කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
- නිෂ්චල ඡායාරූප - ජේ. ජී.සිල්වා
- ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
- නිෂ්පාදන කළමනාකරණය – ඇම්. අස්වත් කාන්
ප්‍රදර්ශනය
සංස්කරණයමංගල දර්ශනය – මුදල් ඇමැති ෆීලික්ස් ආර්. ඩයස් බන්ඩාරනායක සහ කොළඹ නගරාධිපති ඒ. එච්. එම්. පවුසි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්විණ.
- ප්‍රදර්ශනය – ලිබර්ටි, ගාමිණී ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.
මූලාශ්‍ර
සංස්කරණය- ^ සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa1208167, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28