මාතර සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ තංගල්ල හා හුංගම අතර රන්න නගරය පිහිටා ඇත. කහඳාව පුරාණ රජ මහා විහාරය රන්න හි ඓතිහාසික ස්ථාන අතුරින් එකකි. ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති ප්‍රාග් ස්ථාන නාමාවලියේ 111 වැනි ස්ථානයේ රන්න පිහිටුවා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=රන්න&oldid=470479" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි