වීරකැටිය
වීරකැවිය යනු ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කුඩා නගරයකි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් ග්‍රාමය වන්නේද වීරකැටිය වේ.[1] නගරය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ.
වීරකැටිය | |
---|---|
නගරය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | දකුණු පළාත |
දිස්ත්‍රික්කය | හම්බන්තොට |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30) |
නගර මධ්‍යයෙහි වීරකැටිය පස්මං වටරවුම දැකගත හැකි වේ.
සංචාරක ආකර්ෂණ
සංස්කරණය- නයිගල රජ මහා විහාරය - නයිගල රජමහා විහාරය, වීරකැටිය රන්න මංසන්ධියේ සිට කිලෝ මීටර් එකහමාරක් පමණ දුරින් පිහිටා තිබේ. විහාරය ක්‍රි. පූ. 307-267 දේවානම්පියතිස්ස රජ සමයේ දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග යුව රජ විසින් ඉදිකරවන ලද්දකි.
ආශ්රිත
සංස්කරණය- ^ බ්‍රිටැනිකා බුක් ඔෆ් දි ඉයර් 2011. Encyclopaedia Britannica, Inc. 1 මාර්තු 2011. p. 106. ISBN 978-1-61535-500-6.