වීරකැවිය යනු ශ්‍රී ලංකාවේ, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් කුඩා නගරයකි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන් ග්‍රාමය වන්නේද වීරකැටිය වේ.[1] නගරය වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වේ.

වීරකැටිය
නගරය
රට ශ්‍රී ලංකාව
පළාතදකුණු පළාත
දිස්ත්‍රික්කයහම්බන්තොට
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)

නගර මධ්‍යයෙහි වීරකැටිය පස්මං වටරවුම දැකගත හැකි වේ.

සංචාරක ආකර්ෂණ සංස්කරණය

 
නයිගල රජ මහා විහාර නටඹුන්

ආශ්‍රිත සංස්කරණය

  1. බ්‍රිටැනිකා බුක් ඔෆ් දි ඉයර් 2011. Encyclopaedia Britannica, Inc. 1 මාර්තු 2011. p. 106. ISBN 978-1-61535-500-6.
"https://si.wikipedia.org/w/index.php?title=වීරකැටිය&oldid=353093" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි