කටුපොත සතර මංසන්ධියක් වන අතර එය නාරම්මල - වාරියපොළ පාරේ පිහිටා ඇත. කටුපොත සංධියේ සිට නාරම්මලට, වාරියපොලට, කුරුණෑගලට සහ කුලියාපිටිය යන් නගරයන්ට යා හැකි පරිදි නිර්මාණය වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කටුපොත&oldid=102344" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි