නිකවැරටිය
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
නිකවැරටිය, (ඉංග්‍රීසි: Nikaweratiya) වන්නි හත් පත්තුවේ මාගුල් ඕතොට කෝරලයේ පිහිටි නගරයකි.
නිකවැරටිය | |
---|---|
Town | |
ඛණ්ඩාංක: 7°44′51″N 80°06′56.2″E / 7.74750°N 80.115611°Eඛණ්ඩාංක: 7°44′51″N 80°06′56.2″E / 7.74750°N 80.115611°E | |
Country | Sri Lanka |
District | Kurunegala |
සරිය | |
• මුළු | 115 කිමී2 (44 සතරැස් සැත) |
ජනගහණය | |
• මුළු | 48,770 |
වේලා කලාප | SLST (UTC+5:30) |
Postal code | 60470[1] |
දුරකථන කේතය(න්) | 037 |
වෙබ් අඩවිය | http://www.nikaweratiya.ds.gov.lk/ |
කටුගස්තොට - පුත්තලම AA10 මාර්ගයේ පිහිටා ඇති නගරයකි. මෙම නගරයේ සිට දළදාගම ආනමඩුව, අඹන්පොල, පාදෙණිය වැනි නගර වලට පහසුවෙන් ළඟා විය හැකිය.
නිකවැරටිය නගරය ආශ්‍රිතව මාගල්ල වැව පිහිටා ඇත.