නිකවැරටිය, (ඉංග්‍රීසි:  Nikaweratiya) වන්නි හත් පත්තුවේ මාගුල් ඕතොට කෝරලයේ පිහිටි නගරයකි.

නිකවැරටිය
Town
නිකවැරටිය is located in Sri Lanka
නිකවැරටිය
නිකවැරටිය
ඛණ්ඩාංක: 7°44′51″N 80°06′56.2″E / 7.74750°N 80.115611°E / 7.74750; 80.115611ඛණ්ඩාංක: 7°44′51″N 80°06′56.2″E / 7.74750°N 80.115611°E / 7.74750; 80.115611
CountrySri Lanka
DistrictKurunegala
සරිය
 • මුළු115 කිමී2 (44 සතරැස් සැත)
ජනගහණය
 • මුළු48,770
වේලා කලාපSLST (UTC+5:30)
Postal code60470[1]
දුරකථන කේතය(න්)037
වෙබ් අඩවියhttp://www.nikaweratiya.ds.gov.lk/

කටුගස්තොට - පුත්තලම AA10 මාර්ගයේ පිහිටා ඇති නගරයකි. මෙම නගරයේ සිට දළදාගම ආනමඩුව, අඹන්පොල, පාදෙණිය වැනි නගර වලට පහසුවෙන් ළඟා විය හැකිය.

නිකවැරටිය නගරය ආශ්‍රිතව මාගල්ල වැව පිහිටා ඇත.

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=නිකවැරටිය&oldid=568382" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි