කෝට්ටේ රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ඓතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොට්ටේ මාර්ගයෙහි පිටකෝට්ටේ ගල් අම්බලම පිහිටි පිටකොට්ටේ හන්දියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2013 වර්ෂයේ මැයි 17 වන දින දී රජයේ ගැසට් අංක 1811 යටතේ සිදුකොට තිබේ.[1]

කෝට්ටේ රජ මහා විහාරය
Kotte Raja Maha Vihara
විහාරයේ වූ ස්ථූපය සහ ගල් කණු නටඹුන්
කෝට්ටේ රජ මහා විහාරය is located in ශ්‍රී ලංකාව
කෝට්ටේ රජ මහා විහාරය
ශ්‍රී ලංකාව තුල පිහිටීම
මූලික තොරතුරු
පිහිටීමශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°52′51.5″N 79°54′17.3″E / 6.880972°N 79.904806°E / 6.880972; 79.904806ඛණ්ඩාංක: 06°52′51.5″N 79°54′17.3″E / 6.880972°N 79.904806°E / 6.880972; 79.904806
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයකොළඹ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (17 මැයි 2013)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ ගැසට් 1811 17 මැයි 2013, පිටු අංකය: 423.

බාහිර සබැඳි

සංස්කරණය
  • "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1811. 17 May 2013.
  • කෝට්ටේ රජමහා විහාරය
"https://si.wikipedia.org/w/index.php?title=කෝට්ටේ_රජ_මහා_විහාරය&oldid=698475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි