පූජාර්හ වස්තුවක් තැන්පත් කොට ඉදිකළ ගොඩනැගිල්ල. බුදුරජාණන් වහන්සේ ස්ථූප සෑදීම අනුදත් සේක. ඒ අනුව ස්ථූපාර්හ පුද්ගලයෝ සිව් දෙනෙකි. 1. සම්මා සම්බුදුරජාණන් වහන්සේ 2. පසේ බුදුරජාණන් වහන්සේ 3. රහතන් වහන්සේ 4. චක්‍රවර්තී රජු

"https://si.wikipedia.org/w/index.php?title=ස්ථූපය&oldid=468713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි