අරමුණ

සංස්කරණය

@IDB.S, ඔබ මුල් පිටුව සඳහා නව ආකෘතියක් යෝජනා කරනවා ද? -- Lee (talk) 14:23, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply

ඔව් IDB.S (talk) 14:25, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
පසුබිම ඉමේජ් එකක් නේද? බර වැඩිවෙන වැඩක් නේ. -- Lee (talk) 14:36, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
වෙනත් වික්කි තුළ ඉමේජ් සහිත මෙවැනි පසුබිම් යොදා ගන්නවා.
එතරම් බර වැඩි ‌වෙයි ද?
මෙම පසුබිම නිර්මාණය කළේ වික්කි රුසියා ‌දෙස බලා. ඔවුන්ගේ නම් ගැටලුවක් දැක ගත නොහැක. IDB.S (talk) 15:00, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
සැකිලි සාකච්ඡාව:මුල් පිටුව තුළ ඇති පැරණි සාකච්ඡාවත් බලන්න. -- Lee (talk) 17:10, 17 සැප්තැම්බර් 2024 (යූටීසී)Reply
Return to "මුල් පිටුව/Test 4" page.