සැකිලි සාකච්ඡාව:මුල් පිටුව

Latest comment: වසර 12කට පෙර by බිඟුවා
Is this a research page ?
Singhalawap (talk) 14:57, 28 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
මෙහි ප්‍රමාණය දැනටමත් බයිට් 8, 370 කි. ඉංග්‍රීසි විකියේ මුල් පිටුව සියළු විස්තර සමගින් බයිට් 6,393 කි. මෙම ආකෘතිය උපුටා ගත් විකියේ මුල් පිටුව බයිට් 256 X 58 කි. ---අස්ලාන් තම්බි (talk) 15:31, 28 දෙසැම්බර් 2011 (යූටීසී)Reply
Singhalawap, ඔව්. මේක ටෙස්ටින් එකකට. අස්ලාන්, මේකේ සයිස් එක ගැන වද වෙන්න එපා. හැම වෙලාවෙම ඉංග්‍රීසියට කඩේ යන්න එපා. -- බිඟුවා සාකච්ඡාව 16:24, 28 දෙසැම්බර් 2011 (යූටීසී)Reply

ෂා! මේක නම් මරු. තව ටිකක් වැඩි දියුණු කරලා ගත්ත නම් මුල් පිටුවට එකෙන්ම සෙට් වෙනවා ඕන්..සිඳු ( සාකච්ඡාව / @ ) 09:13, 6 ජනවාරි 2012 (යූටීසී)Reply

ඉතින් කරන්නකෝ... පිටුවේ බර ගැනත් හිතන්න ඕනෑ. ඕනෑ නැති කෑලි ඔක්කොම අයින් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 09:25, 6 ජනවාරි 2012 (යූටීසී)Reply

අම්මෝ බැරියෝ! ඕක වැඩිදියුණු කරලා මුල් පිටුවට දැම්මම මාව බ්ලොක් කරයි. මොකද කොච්චර මහන්සි වුනත් මේ විකියේ ඉන්න උන්ට එකේ අගයක් නැහැනේ! මම ඒකයි ශේප් එකේ ඉන්නේ. මට පුළුවන් ලෝකේ තියන ලස්සනම විකිය අපේ විකිය කරන්න. ඒ වුනාට ඒක හීනයක් විතරයි. අපේ කට්ටියත් එක්ක ඕව කොහොම කරන්නද? ලස්සනට හැදුවම කියනවා ප්‍රමානය ලොකු වැඩියි කියල. ඉතින් මම කොහොමද මේවා කරන්නේ? සිඳු ( සාකච්ඡාව / @ ) 09:37, 6 ජනවාරි 2012 (යූටීසී)Reply

Please concider these factors also
Size of the page is a factor to concider, though its not the only factor.
ලස්සන is alvays subjective. Some like simple, some like colours, decorations, anomations & blinking.
Wikipedia is a encyclopedia with its identity.
Singhalawap (talk) 09:53, 6 ජනවාරි 2012 (යූටීසී)Reply
ඔව් ඔව්. Size එක නම් නෙමෙයි මූලිකම කාරණාව. එහෙනම් ලින්ක්ස් ගොඩාක් විතරක් දාන්න තිබ්බනේ. නමුත් ඒක එක මූළික හේතුවක්. ඉංග්‍රීසි විකියත් 6,393 bytes ලොකුයි. ඒක වෙන්නේ පිටුවේ අන්තගතය අනුව. වැදගත් වෙන්නේ මුල් පිටුවක තියෙන්න ඕනෑ තොරතුරු ඇතුළත් වීමයි. මොකද එක පාරක් පිටුව ලෝඩ් උනාම ගොඩාක් තොරතුරු කෑෂ් වෙනවා. දෙවැනි, තුන්වැනි වාර වලදී එච්චර වෙලා යන්නේ නෑ. අනවශ්‍ය කෝඩ් ඉවත් කලාම බර අඩු වෙනවා. අනික මුල් පිටුවට සබැඳි ලිපිවල පින්තූර ගැන හිතන්න ඕනෑ. බලමු හිමීට එකක් හදන්න. මේ පිටුවට ආසන්නම පිටුවක් වෙනත් විකියක දැනටමත් තියෙනවා. නමුත් ලංකාවේ අන්තර්ජාල සම්බන්ධය ගැනත් හිතන්න ඕනෑ. ඒකට සරල පිටුවක් වෙනම තියෙනවනේ. අසලාන්ගේ අර හදලා තියෙන්නේ. -- බිඟුවා සාකච්ඡාව 10:45, 6 ජනවාරි 2012 (යූටීසී)Reply

ඒක දැම්මනම් මුල් පිටුවට එන අයත් ආපහු හැරිලා යයි. ඒක හොඳයි ඩයල් අප් පාවිච්චි කරන අයට. හැබැයි මතක තියාගත්තොත් හොඳයි! දැන්නම් ලංකාවේ ඩයල් අප් පාවිච්චි කරන්නේ 2% අඩු ප්‍රතිශතයක්. සිඳු ( සාකච්ඡාව / @ ) 11:11, 6 ජනවාරි 2012 (යූටීසී)Reply

මුල්_පිටුව/Tmp බලන්න ප්‍රමාණය ගැන හිතනවානම්. නමුත් පිටුවේ අන්තර්ගත සැකිලිවල තොරතුරු නෑ නේද? -- බිඟුවා සාකච්ඡාව 17:03, 6 ජනවාරි 2012 (යූටීසී)Reply
Return to "මුල් පිටුව" page.