"අඹගමුව සෙල් ලිපිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
8 පේළිය:
}}
 
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[මධ්‍යම පළාත, ශ්‍රී ලංකාව|මධ්‍යම පළාතේ]] [[නුවරඑළිය දිස්ත්‍රික්කය]]ට අයත් [[අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය|අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ]] '''අඹගමුව සෙල් ලිපි''' ද්විත්වය පිහිටුවා තිබේ. සෙල් ලිපිය [[අඹගමුව]] නගරයේ සෙල්ලිපිගම ග්‍රාමයේ, [[නාවලපිටිය]]-[[ගිනිගත්හේන]] මාර්ගයේ සිට මීටර 400ක් පමණ දුරින් පිහිටා තිබේ.<ref name=amazinglanka/>
 
[[පළමුවන විජයබාහු රජ|පළමුවන විජයබාහු රජු]] (1070-1110) විසින් සිය තිස් අටවන රාජ්‍ය වර්ෂයෙහි අඹගමුව සෙල් ලිපිය පිහිටුවා තිබේ.<ref>{{cite web|title=හිස්ටොරික් ඉන්ස්ක්‍රිප්ශන් ෆේසින් ඩිකේස්|url=http://www.sundaytimes.lk/060416/news/9.html|publisher=සන්ඩේ ටයිම්ස්|accessdate=6 ජනවාරි 2016|date=}}</ref> [[ශ්‍රීපාදස්ථානය]] වන්දනා කල රජු විසින් සිරිපා වන්දනාවේ යන බැතිමතුන්ගේ ප්‍රයෝජනය පිණිස සිදුකල දාන මාන<ref>{{cite web|title=සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර|url=http://www.divaina.com/2009/12/23/feature04.html|publisher=දිවයින |accessdate=6 ජනවාරි 2016|date=23 දෙසැම්බර් 2009}}</ref> හා දෙමළ බලය මැඩපවත්වා ලක්දිව එක්සේසත් කල ආකාරය පිළිබඳ විස්තර මෙහි සටහන්ය.<ref name="අමේසිං 1එපි"></ref> සෙල් ලිපිය ප්‍රථම වරට [[එච්.සී.පී. බෙල්]] මහතා විසින් කියවන ලදී.<ref>{{cite web|title=සිරිපා පිදුම් ගැන කියන අඹගමු සෙල් ලිපිය|url=http://www.silumina.lk/punkalasa/20090419/_art.asp?fn=ar09041918|publisher=සිළුමිණ |accessdate=6 ජනවාරි 2016|date=19 අප්‍රේල් 2009}}</ref>
 
මධ්‍යකාලීන සිංහල අක්ෂරයෙන් නිර්මාණය කොට ඇති මෙම ලිපි ද්විත්වයෙන් එක් ලිපියක දිග අඩි 12 අඟල් 3 ක් හා පළල අඩි 9 අඟල් 3 ක් වේ. අනෙක් ලිපිය අඩි 9 ක් හා අඟල් 4 ක් දිගු වන අතර පළල අඟල් 9 ක් හා අඟල් 7 ක් වේ.<ref name="අමේසිං 1එපි">{{cite webbook |last= වික්‍රමසිංහ|first= ඩී.එම්.ඩී.ඉසෙඩ්.|author-link= |date=1912-1927 |title=අඹගමුව සෙල්ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් විජයබාහු I (1058-1114 A.D.) ලිපි|url=http://amazinglanka.com/wp/ambagamuwa/ |location= |publisher=අමේසිං ලංකාඑපිග්‍රැෆියා සෙලනිකා II|accessdatepage=6202-218 ජනවාරි 2016|dateisbn=}}</ref>
 
==ආශ්‍රිත==
18 පේළිය:
 
==මූලාශ්‍ර==
{{ආශ්‍රලැයිස්තුව|refs=}}
<ref name=amazinglanka>
{{cite web
|url=https://amazinglanka.com/wp/ambagamuwa/
|title=Ambagamuwa Inscriptions – අඹගමුව සෙල් ලිපි
|work=Amazinglanka.com
|accessdate=2019-08-18
}}
</ref>
}}
 
{{Authority control}}
"https://si.wikipedia.org/wiki/අඹගමුව_සෙල්_ලිපිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි