"විකිපීඩියා:කෝපි කඩේ (idea lab)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැගය: 2017 source edit
242 පේළිය:
සෝවියට් රුසියාව සහ රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව යන පද විසින් විස්තර කෙරෙන භූමි ප්‍රදේශ සමාන නොවේ. සෝවියට් සංගමයෙහි සමූහාණ්ඩු කිහිපයක් විය. එය එම සමූහාණ්ඩු වල සංගමයකි. රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව යනු එයින් එකක් පමණි. එබැවින් එකකින් අනෙකට යළි යොමු කීරීම වැරදිය. සෝවියට් සංගමය ලිපිය සැකසීමට බලාපොරාත්තු වෙමි. --------[[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 15:14, 30 මැයි 2017 (යූටීසී)
::සමාවන්න. සෝවියට් රුසියාව යන්න රුසියානු සෝවියට් සන්ධීය සමාජවාදී සමූහාණ්ඩුව ලෙසද හැඳින්වෙයි. එබැවින් ඉහත යළි යොමුව නිවැරැදිය. සෝවියට් සංගමය වෙනත් දෙයකි. සමාවන්න. --- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 15:19, 30 මැයි 2017 (යූටීසී)
 
== සිංහල විකිපීඩියාව අදවනවිට කුණු ගොඩක් බවට පත්වී ඇති බැවින් එය ප්‍රතිස්ථාපනය කරගැනීම උදෙසා ==
 
:සිංහල විකිපීඩියාව අද වනවිට,එනම් 2021 මුල්කාර්තුව වන විට, තත්වයෙන් ගුණාත්මක භාවයෙන් පිරිහී ඇති බව නිරීක්ෂණය වේ .සීග්‍රයෙන් පිරිහිමින්ද පවතී. සිංහල විකිපීඩියාව අද වනවිට කුණු ගොඩක් බවට පත්වී ඇත , ගුණාත්මක භාවයෙන් පිරිහිණු සිංහල විකිපීඩියාව පුනරුත්ථාපනය කිරීමට නම් ,සිංහල විකිපීඩියාවට සිංහලද ඊට සමගාමීව තාක්ෂනයද දන්නා දන්නා ඇඩ්මින් මඩුල්ලක් අවශ්‍යයි.<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 01:09, 13 පෙබරවාරි 2021 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(idea_lab)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි