"අඟහරු ග්‍රහලොව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 103.21.166.62 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Singhalawap ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්තනය කෙරිණි
ටැගය: Rollback
16 පේළිය:
කක්ෂීය නිරීක්ෂණ හා අඟහරු උල්කාෂ්ම පරීක්ෂණ ප්‍රතිඵල අනුව, අඟහරුගේ පෘෂ්ඨයේ මූලික සංයුතිය වී ඇත්තේ බැසෝල්ට්වලින් බව පැහැදිලිය. අඟහරු පෘෂ්ඨයේ කොටසක් සාමාන්‍ය බැසෝල්ට්වලට වඩා සිලිකාවලින් පොහොසත් බව සමහර සාක්ෂිවලින් ඉඟි කෙරෙන අතර පෘථිවියේ ඇන්ඩසයිට් පාෂාණවලට සමාන වීමට ඉඩ ඇත. කෙසේ වුව ද මෙම නිරීක්ෂණ සිලිකා වීදුරු මඟින් ද පැහැදිලි කළ හැක. පෘෂ්ඨයෙන් විශාල කොටසක් ටැල්කම් කුඩු ගහන අයන් (III) ඔක්සයිඩ්වලින් ආවරණය වී ඇත.
 
[[ගොනුව:Mars rocks.jpg|thumb|අඟහරු පාත්පයින්ඩර් මඟින් ඡායාරූප ගත කරන ලද පාෂාණ විසිරුණු භූමිය.]]
 
අඟහරු නිසඟ චුම්භක ක්ෂේත්‍රයක් නොමැති වුව ද ග්‍රහලොවේ පෘෂ්ඨයේ සමහර ‍ෙකාටස් චුම්භකත්වයකට ලක්වී ඇති බව නිරීක්ෂණයට ලක් වී ඇති අතර මෙම විකල්ප ධ්‍රැවනය නිසා එහි ද්වී ධ්‍රැව මඟින් ඇති කෙරෙන ක්ෂේත්‍රය වෙනසකට ලක් වී ඇත. මෙම පාෂාණවල පෘථිවි සාගර පත්ලෙන් හමු වූ ප්‍රත්‍යාවර්ත තීරු (alternating bands ) වලට බොහෝ සමාන ලක්ෂණ ඇත. 1999 දී ප්‍රකාශයට පත්කෙරුණු 2005 ඔක්තෝබර් හි දී නැවත අධ්‍යයනට ලක් කෙරුණු එක් සිද්ධාන්තයකින් කියැවෙන්නේ (Mars Global Surveyor හි උදව් සහිතව) මෙම තීරු මඟින් ග්‍රහ ඩයිනමෝව ක්‍රියා විරහිත වී එහි චුම්භක ක්ෂේත්‍රය තුනී වී යාමට පෙර (අවු : බිලියන 4කට පෙර) අඟහරු මත තිබූ භුචලන තැටි ආදර්ශනය කෙරෙන බවයි.
"https://si.wikipedia.org/wiki/අඟහරු_ග්‍රහලොව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි