"බ්‍රසීලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
නිවැරදි කිරීම්
ටැගය: 2017 source edit
102 පේළිය:
}}
 
'''බ්‍රසීලය''' නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ '''බ්‍රසිල සමුහාණ්ඩු සංවිධානය''' නමිනි. [[දකුණු ඇමෙරිකාව|දකුණු ඇමෙරිකාවේ]] පිහිටි විශාලතම රට මෙය වන අතර ඇමෙරිකාව තුළ [[පෘතුගිසි භාෂාව]] කථාකරන එකම රටද වෙයි. වර්ගඵලය වර්ග කිලෝමීටර් මිලියන 8.5 (වර්ග සැතපුම් මිලියන 3.2)ක් වන එය ලෝකයේ භූගෝලීය වශයෙන් පිහිටි 5 වැනි තැනට විශාලතම රට හා 56 වැනිවන තැනවිශාලතම ගන්නාජනගහණය ජනාකිර්ණමසහිත රට වේ. ජනගහණය මිලියන 208 ඉක්මවයි. අගනගරය [[බ්‍රසීලියා]] වේ. නැගෙනහිරින් [[අත්ලාන්තික් සාගරය]]ට සීමාවන බ්‍රසීලය වර්ගබ්‍රසීලයට කි.මී 7491 (සැතැප්ම 4655) වනදිගකින් වර්ගඵලයක් සහිතයුතු වෙරල තීරයක්ද අයත් වේ. එය මායිම්වන්නේ උතුරින් [[වෙනිසියුලාව|වෙනුසුවේලා]], [[ගයානා|ගුවානා]], [[සුරිනාම්|සුරිනේම්]], [[ප්‍රංශ ගයානා|ප්‍රංශ ගුආනා]], වයඹ දිගින් [[කොලොම්බියාව]], බටහිරින් [[බොලිවියාව]] හා [[පේරූ|පේරු]], නිරිත දිගින් [[ආජන්ටිනාව|ආජෙන්ටිනාව]] හා [[පැරගුවේ]] සහ උතුර [[උරුගුවායි]] වලටය. බ්‍රසීල මායිමට වන්නට නොයෙක් දුපත් පිහිටා ඇති අතර එම දුපත් ෆඅන්ඩෝ ඩීතනාරොන්, රොකාස් ඇටොල්, ශාන්ත දඹර හා පොල් රෝක්ස් සහ ප්‍රින්ඩෑඩ් හා මාටිට් වාස් නම්වේ .
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/බ්‍රසීලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි