|
|
'''මිනුවන්ගොඩ''' නගරය [[ගම්පහ]] දිස්ත්‍රික්කයේ එක ප්‍රධාන නගරයකි.
==සංචාරක ආකර්ෂණ==
[[ගොනුව:Asgiriya Raja Maha Vihara, Gampaha 1.jpg|240px|thumb|left|අස්ගිරිය රජ මහා විහාරයේ ප්‍රථිමා ගෘහයෙහි වූ නුවර යුගයේ සිතුවම්]]
*[[ගම්පහ අස්ගිරිය රජ මහා විහාරය|අස්ගිරිය රජ මහා විහාරය]] - අඩි 500 ක් පමණ උස් අස්ගිරිය කන්දේ වූ ලෙන මූලික කර ගනිමින් ආරණ්‍ය සේනාසනයක් ලෙස ඇරඹි අස්ගිරිය රජ මහා විහාරය පසුකාලීනව ග්‍රාමවාසී භික්‍ෂුන් වහන්සේ සංචාරක භික්‍ෂුන් වහන්සේ සඳහා වාසස්ථාන සැළසූ ඓතිහාසික පුදබිමකි.<ref name="මව්බිම">{{cite news|url=http://mawbima.lk/1-13176-news-detail.html| title=අශ්ව රුවින් නම් ලද අස්ගිරිය| publisher=මව්බිම | date=2013-01-23 | accessdate=2015 ජනවාරි 6}}</ref>
==ගමනාගමනය==
|