"රයිබොසෝම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු අකුරු නිවැරදි කිරීමක්.
කරුණු යෙදීමක් |
No edit summary |
||
1 පේළිය:
{{Organelle diagram}}
'''රයිබොසෝම''' යනු සෛල තුළ ඇති පටලයකින් වටනොවූ [[ඉන්ද්‍රිකා]]වකි. ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂයෙන් කුඩා කණිකා සේ දිස්වේ. සෛල ප්ලාස්ම පූරකයේ බහුල ය. ඇතැම් ඒවා [[අන්ත:ප්ලාස්මීය ජාලිකා]] පෘෂ්ඨයට සබැඳිව, [[හරිතලව]] තූළ හා [[මයිටොකොන්ඩ්‍රියා]] තුළ පවතී. කාණ්ඩ වශයෙන් පිහිටි විට පොලිසෝම හෙවත් පොලිරයිබොසෝම නම් වේ.
|